

oya nonoperiyal yana para aye supiri, belihuloyata mehayin harila yanna ona
eka neweyi ban oya patrol cab eka kohenda gatte? patrol cab ekak dakalama nane![]()

Patrol y60 y61 hena wide banmata witharada bn photo eke jeep eka mahathai wage penne![]()
paara badaagena yanawa athi hithenawa.mamath live dakala na![]()


අපිති ඊයේ ගියා හිරිකටු ඔයේ නාන්න..photos ටික පස්සේ දාන්නම්.. අපිටනම් ලගයි එතනට... ජිවිතේ දැකලා තියන ලස්සනම පැත්තක්
