නපුංසක වචනයක්

moveon

Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    මම දැකල තියෙනව සමහර පිරිමි "ඕනි" කියන වචනය ලියනව..

    ඒක හරිම හිරිකිතයි.. නපුංසකයි.. සහ ෆේක්...

    ඕන කියල ලිව්වනම් ඒකෙ රියල් ගතියක් තියෙනව..

    ඔබේ අදහස කුමක්ද?
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මම දැකලා තියෙනවා ගොඩක් උන් ලියනවා.

    තියෙනවා එකට තියෙනෝ
    දෙනවා එකට දෙනෝ
    බලනවා කියන එකට බලනෝ
    කනෝ /බොනෝ ගගා වචනේ අන්තිමට නෝ යන්නක්‌ දාලා කතාකරනවා.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,581
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    මම දැකලා තියෙනවා ගොඩක් උන් ලියනවා.

    තියෙනවා එකට තියෙනෝ
    දෙනවා එකට දෙනෝ
    බලනවා කියන එකට බලනෝ
    කනෝ /බොනෝ ගගා වචනේ අන්තිමට නෝ යන්නක්‌ දාලා කතාකරනවා.
    ඕක බෝවෙන්නෙ කෙල්ලොන්ගෙන්.
    උන් තම හැම හුයන්නයම නි යන්න දාන්නේ
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    මම දැකල තියෙනව සමහර පිරිමි "ඕනි" කියන වචනය ලියනව. ඒක හරිම හිරිකිතයි.. නපුංසකයි.. සහ ෆේක්...
    ඕන කියල ලිව්වනම් ඒකෙ රියල් ගතියක් තියෙනව.. ඔබේ අදහස කුමක්ද?
    ඕන, තියනවා, දෙනවා, බලනවා, කනවා, බොනවා - පිරිමි
    (ඒ, මට ඒකක් ඕන)
    ඕනි, තියනෝ, තීනවා, දෙනෝ, බලනෝ, කනෝ, බොනෝ - ගැහැණු
    (අනේ, මටත් ඒකක් ඕනි)

    දියන් - පිරිම් පිරිමින්ට (කේන්ති ගියවිට)
    දීපිය - පිරිමි ගැහැණුන්ට (කේන්ති ගියවිට)

    ඔබගේ ප්‍රශ්නයට පිළිතුර නම්, ඔව් පිරිමින්ට ඒක ගැළපෙන්නේ නැහැ. ඉහත ඔබ සඳහන් කළ දෑ මටත් හැඟෙයි.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මම දැකලා තියෙනවා ගොඩක් උන් ලියනවා.

    තියෙනවා එකට තියෙනෝ
    දෙනවා එකට දෙනෝ
    බලනවා කියන එකට බලනෝ
    කනෝ /බොනෝ ගගා වචනේ අන්තිමට නෝ යන්නක්‌ දාලා කතාකරනවා.
    e bung dakune bashawa :baffled: