නපුරැ සිහිනයක්...

r runner

Member
May 12, 2015
2,396
781
0
නපුරැ සිහිනයක්...

මොකද මේ හොදටම බය වෙලා දාඩියත් දාලා ඔයා කැ ගහපු සද්දෙට සිකුයුරිටිලත් දුවගෙන ආව..:eek:
මං නපුරැ හීනයක් දැක්ක මෙයා..:sorry:
‍මොකද්ද අනේ මේ පාන්දර තුනට ඔයා දැක්ක හීනේ....
නෑ.. මං හිතන්නෙ මං ඒක පැය දෙක තුනක ඉදන් දකිනවා.. එත් තේරැම් ගන්න බැ..ඉස්සෙල්ලම අතක් නැති කොල්ලෙක් ආව ඇවිත් මොනවද කියන්න හැදුව..තව ටිකකින් කකුලක් නැති කොල්ලෙක් ආව ඒත් මොනවද කියන්න හැදුව..ඔහොම ඔහොම තව ඒවගේ ගොඩක් අය ආව .. මොනවද කියන්න හදනවා.. රට ගැන මොනවද කියනවා උන් මැරැනෙ රටජාතිය වෙනුවෙන් කියනවා..ඉතින් ඒ වට මන් පලිද.. ඇයි මෙහෙම කරේ අහනවා..හත් දෙයියනේ මං මොනවද කලේ...:growl: ඒ මදිවට නිස්කාරනේ මැරිච්ච දරැවො ආයෙත් ගෙනත් දිපිය කියල වයසක අම්මල අඩා වැටෙනව.. මොනවද මං මේ දකින්නෙ...මං ද මේවට පලි...:no:
ඔව සීතලට පේන හීන මෙයා.. ඔයා බබා ඔයා මොනා කරන්නද.. ඔය දර්මපාල තුමාගේ හරි .. කැප්පෙටිපොල ..පුරන් අප්පු තුමන්ලගේ හරි පින්තුරයක් මතක් කරගෙන නිදාගන්න... :)
ඒක නෙවෙයි.. මේ වෙලාවට පේන නපුරැ හින ඇත්ත වෙනවද.....:baffled:
එක එක මිනිස්සුන්ගෙ හර්දසාක්ශිය අනුව ඒක වෙනස් වෙනවා හර්දසාක්ශියට අන්ව ඒවට උත්තර දෙන්න වෙනවා..:)ඔයා දැන් නිදාගන්න...
:frown:උබලත් දැන් නිදාම ගනිල්ලා........:frown::frown:
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
මමත් ඔහොම ගිය හැටි මතකයි..........! මට හොඳ හැටි මතකයි.............!!!:lol:
'
'
'
අත්දැකීම් ලාභියෙක් හැටියට මට උබට දෙන්න පුලුවන් හොඳම උපදේශය තමයි මචෝ, වැරදිලාවත් උඹ දකින හීන මේ කිරියේ දාන්න යන්න එපා!!!:lol:
මටත් ඔහොම සීන් එකක් වෙලා මුන්ගේන් උදවු ඉල්ලුවාම මෙන්න උන් මාව Gang Rape කරපු හැටි.........!!!:frown:
http://www.elakiri.com/forum/showthread.php?t=1667041:shocked:
 
Last edited:

APE MAHA TOIYA DAKKA EKAK BAN.. THANKS BRO:lol: