නපුරි

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
431342_587550014594627_1526305258_n.jpg
 

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    නපුරි නපුරි කියලා අද..
    ලිව්වට කවි හද හදා.....
    පූසි ලගට මූ ගියාම...
    ගන්න හදනවා බදා...

    පූසා කැමති පූසිට...
    පූසි අකමැතියි මුට...

    නපුරු කමට ඔට්ටු වේ..
    කෙල්ලට මූ මට්ටුවේ...
    ලගදිම ‍ඕකිව බැන්දම
    අපෙ පූසට තට්ටු වේ...

    පූසා කැමති පූසිට...
    පූසි අකමැතියි මුට...

    ඇගෙන ලැබෙන තොත්තුවේ...
    රසයට මූ පත්තු වේ......
    ඊට වඩා රහ තියෙනවා..
    කඩේ දාන කොත්තුවේ...

    පූසා කැමති පූසිට...
    පූසි අකමැතියි මුට...

    මූට හෙමින් ලං වෙලා...
    සාක්කුවම හින්දලා......
    බලපං දවසක යනවා....
    කලිසමකුත් ගලවලා.....

    පූසා කැමති පූසිට...
    පූසි අකමැතියි මුට...

    අම්මා තාත්තා දිව්රතේ....
    ඔබ මගේ ජීවිතේ.......
    කෙල්ල කද්දි හැම් බර්ගර්...
    උඹ ඉන්නවා හාමතේ....

    පූසා කැමති පූසිට...
    පූසි අකමැතියි මුට...
    :lol::lol::lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    බොහෝ ශේප් වීම් පසුපස චිත්තයන් ඇත :lol:

    ශේප් වීම් පසු පස ඇති චීත්තයන්ට වඩා වලි පසුපස ඇති චීත්ත ගණන වැඩිය.
    ශේප් වීම් දහයකට චීත්ත දෙකක් පසු පස ඇති විටෙක වලි 10කට චීත්ත 9යක් පසු පස ඇත.(10 වෙනි වලියෙත් චීත්ත කෑල්ලක් හරි ගෑවී ඇත :P)


    0002064B.gif
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    පූස්;14235044 said:
    ශේප් වීම් පසු පස ඇති චීත්තයන්ට වඩා වලි පසුපස ඇති චීත්ත ගණන වැඩිය.
    ශේප් වීම් දහයකට චීත්ත දෙකක් පසු පස ඇති විටෙක වලි 10කට චීත්ත 9යක් පසු පස ඇත.(10 වෙනි වලියෙත් චීත්ත කෑල්ලක් හරි ගෑවී ඇත :P)


    0002064B.gif
    true+story.jpg