නපුරි

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ok:(.

hinayanwa nenneam:lol:pattane:lol:
:lol:පල පල:frown:


මේකෙන් බේරන්න විදිහක් කල්පනා කරපන් :frown:
:eek: තෝ බේරියන් අපි නැ ඕවට :cool:ඕක තමයි පාප මිත්‍රයෝ ආසරෙ කරන්න එපා කියලා:lol:


තොපි ත්‍රෙඩ් එක හයිජැක් කරලා නෙ:baffled:පව් යකො අරු:P
 

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
:eek: තෝ බේරියන් අපි නැ ඕවට :cool:ඕක තමයි පාප මිත්‍රයෝ ආසරෙ කරන්න එපා කියලා:lol:


තොපි ත්‍රෙඩ් එක හයිජැක් කරලා නෙ:baffled:පව් යකො අරු:P
උබ නෑ කියන්නෙ :eek: තෝවයි මාවයිනේ මේ ජෝඩු කොරලා තියෙන්නේ :P..පාප මිත්තරයා කියලා උබ මගෙ වෝල් එකෙම මටත් කියලා තිබ්බා :frown:..උබලා ආස්සරෙන් තමා මෙහෙම උනේ :(

අපි නෑ ඕවට :no::rofl:
 
නපුරි නපුරි කියලා අද..
ලිව්වට කවි හද හදා.....
පූසි ලගට මූ ගියාම...
ගන්න හදනවා බදා...

පූසා කැමති පූසිට...
පූසි අකමැතියි මුට...

නපුරු කමට ඔට්ටු වේ..
කෙල්ලට මූ මට්ටුවේ...
ලගදිම ‍ඕකිව බැන්දම
අපෙ පූසට තට්ටු වේ...

පූසා කැමති පූසිට...
පූසි අකමැතියි මුට...

ඇගෙන ලැබෙන තොත්තුවේ...
රසයට මූ පත්තු වේ......
ඊට වඩා රහ තියෙනවා..
කඩේ දාන කොත්තුවේ...

පූසා කැමති පූසිට...
පූසි අකමැතියි මුට...

මූට හෙමින් ලං වෙලා...
සාක්කුවම හින්දලා......
බලපං දවසක යනවා....
කලිසමකුත් ගලවලා.....

පූසා කැමති පූසිට...
පූසි අකමැතියි මුට...

අම්මා තාත්තා දිව්රතේ....
ඔබ මගේ ජීවිතේ.......
කෙල්ල කද්දි හැම් බර්ගර්...
උඹ ඉන්නවා හාමතේ....

පූසා කැමති පූසිට...
පූසි අකමැතියි මුට...


:lol::lol:
11.gif