නපුරු ඝාතක රැජින | අනුරාධපුරේ අනුලා

lankalk

Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ඇදේදි වෙන්න ඕන..
    ඒ great වළගම්බා ගේ අනුලා - මේ අනුලා වලගම්බගේ පුතාගේ අනුලා දෙන්න දෙන්නෙක්
     
    • Like
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,894
    1
    15,235
    113
    හොද Plot එකක් Film එකකට. 18+ Cenimatic, Artistic හොඳ Script එකකට හොදයි
     
    • Like
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    B3003B69-2E20-4B17-9316-DF3BD4EB89FE.jpeg



    පලි: මෙහෙමයි ඔය කතා ලියන්නෙ පිරිමි බවත් ඔලුවෙ තියාගමු. ඉන්බොක්ස් වල hi mk, bf innwd කියල අහල රිප්ලයි නැති උනහම එලියෙ meya ganikwk bn කියන පිරිමි මොළේ ම තමා ක්‍රිව පන්සිය ගනන් වලත් තියෙන්නෙ.


    ඒ අනුලා දේවියයි මේ අනුලා රැජිණයි දෙන්නෙක්. ඔතන අනුලා දේවිය කියන්නෙ ඛල්ලාටනාග රජ්ජුරුවන්ගෙ බිසව, පසුකාලෙක වලගම්බා රජ්ජුරුවන්ගෙ බිසව උනා. ඔය කාමුක අනුලා රැජිණ කියන්නෙ පස්සෙ කාලෙක රජ වෙච්චි චෝරනාග රජ්ජුරුවන්ගෙ බිසවට


    අර මෙම්බර් "ඇඳේ" විහිලුව කලෙත් වීඩියො එකේ ඉන්න චෝරනාගගෙ බිසව අනුලා ගැනමයි. වස දීම, වල්ලභයො කීපදෙනෙක් එක්ක ඉඳපු අනුලා.

    ඛල්ලාටනාග ගෙත් අනුලා බිසවක් ඉන්නව (චෝරනාගගෙ ගෙ අම්මා හෝ කුඩම්මා) එත් එයා ගැන ඔය වගේ ස්කැන්ඩලස් දේවල් ජනප්‍රවාද වල එන්නෙ නැ.
     
    Last edited:
    • Like
    Reactions: NRTG