බහුතරය එහෙම තමා...
සොයුර ඔබේ පදවැල අපූරුවට රූපයක් මතුකරනවා.
stooti yaaluwa......





බහුතරය එහෙම තමා...
සොයුර ඔබේ පදවැල අපූරුවට රූපයක් මතුකරනවා.





මං හිතන්නේ බහුතරයක් අත්විඳින ඇත්තක්...
සුවපත් කල යුතු සිත් ලෙඩ කරන අපේ කාලයේ රුදුරු නයිටින්ගේල්ලා...
අපුරු නිර්මානයක්...ඔබට ජය...

ha........matath oka hithuna me lagadi nes baladdi podi lamayita mis kenek bwhwth widinawa dekala......
misi nonalage hadawathayi ath dekayi eka se wedakaranna ona.......ethakotayi niyama misi nona wenne......
but hemoma ehema nehe honde!!




අම්මෝ නයිටින්ගේල් දන්නවනම් අපේ රජයේ රෝහල් වල ඉන්න නපුරු මිසීලා(අපේ කාලයේ නපුරු නයිටින්ගේල්ලා) ගැන දුක හිතෙයි.මෙන්න මේ නපුරු මිසීලා නිසාම තමයි එයාලගේ ගෑස් බලන්නේ නැතුව වැඩිපුර සල්ලී දිලා හරි පුද්ගලික රෝහල් වල නවතින්න යන්න කියන්නේ.
අපූරු නිර්මානයක් හැබැයි දකින්න ඕන අය මේක දකීවිද කියලනම් සැකයි අයියේ...![]()




patta poem eka bro ..i can give this many meanings . .it is really well composed.