නපුරු මිසී……….

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
නපුරු මිසී……….

15e8wi9.jpg


මුවින් එන හලාහල විස
නෙතින් එන පාරජම්බුල කිරණ
එකට ගෙන
සිලින්ජරයකට
සෙනෙහස පිදිය යුතු ගිලනුන්ට
මරනයේ එන්නත විදින
සාතන්ගේ ලොකුදුවද
උඹ…..?
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    නයිටින්ගේල් මැතිනියගෙ දුවලා වෙන්න පොරොන්දු වෙලා රැකියාව පටන් ගන්න අපේ "මිසීලා" හුඟක් දෙනෙක් කාලයක් යද්දි ඔය වගේ තමයි. අයියගෙම අත්දැකීමක් මත වුනු නිර්මානයක් නොවේවා කියලා පතනවා..
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    බහුතරය එහෙම තමා...

    සොයුර ඔබේ පදවැල අපූරුවට රූපයක් මතුකරනවා.
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    නයිටින්ගේල් මැතිනියගෙ දුවලා වෙන්න පොරොන්දු වෙලා රැකියාව පටන් ගන්න අපේ "මිසීලා" හුඟක් දෙනෙක් කාලයක් යද්දි ඔය වගේ තමයි. අයියගෙම අත්දැකීමක් මත වුනු නිර්මානයක් නොවේවා කියලා පතනවා..

    kanagaatuwata ehema tamai malli... :(:(:(:( nitharama hospital yanna wena nisa taraha iwasan awith methana pita kalaa...:angry: monaa karannada?:eek::eek::eek::eek::yes:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මං හිතන්නේ බහුතරයක් අත්විඳින ඇත්තක්...

    සුවපත් කල යුතු සිත් ලෙඩ කරන අපේ කාලයේ රුදුරු නයිටින්ගේල්ලා...


    අපුරු නිර්මානයක්...ඔබට ජය...
     

    paalugama

    Well-known member
  • 15e8wi9.jpg


    මුවින් එන හලාහල විස
    නෙතින් එන පාරජම්බුල කිරණ
    එකට ගෙන
    සිලින්ජරයකට
    සෙනෙහස පිදිය යුතු ගිලනුන්ට
    මරනයේ එන්නත විදින
    සාතන්ගේ ලොකුදුවද
    උඹ…..?

    but hemoma ehema nehe honde!!
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    අම්මෝ නයිටින්ගේල් දන්නවනම් අපේ රජයේ රෝහල් වල ඉන්න නපුරු මිසීලා(අපේ කාලයේ නපුරු නයිටින්ගේල්ලා) ගැන දුක හිතෙයි. :P මෙන්න මේ නපුරු මිසීලා නිසාම තමයි එයාලගේ ගෑස් බලන්නේ නැතුව වැඩිපුර සල්ලී දිලා හරි පුද්ගලික රෝහල් වල නවතින්න යන්න කියන්නේ.:D:P

    අපූරු නිර්මානයක් හැබැයි දකින්න ඕන අය මේක දකීවිද කියලනම් සැකයි අයියේ...:rolleyes: