Repost නම් Sorry.com. මට මේක E-mail එකකින් අපු එකක්. comment එකක් හරි, අඩුම තරමේ BUMP එකක්වත් දාලා යන්න.




email එක මුලින්ම යවපු කෙනා අකුරක් නෑර copy කරලා....ශ්‍රේෂ්ට හැකියාවක්...........
http://www.elakiri.com/forum/showpost.php?p=11898933&postcount=26















ඕව නං මොනවද බන්........උබ නෙමෙය් නේ copy කලේ.........
SORRY...............
හරි ඉතින් නොදැක්ක කට්ටියත් ඇතිනේ ඒ අය වෙනුවෙන් මේක.......![]()


ඕව නං මොනවද බන්........උබ නෙමෙය් නේ copy කලේ.........![]()



මට දුක උ එකා BUMP එකක්වත් නොදානේ ගිහිල්ලා තියෙන්නේ.email එක මුලින්ම යවපු කෙනා අකුරක් නෑර copy කරලා....ශ්‍රේෂ්ට හැකියාවක්...........
http://www.elakiri.com/forum/showpost.php?p=11898933&postcount=26
මමත් දාපු ත්‍රෙඩ් තුනක් දැනට මටම e mail වලින් ඇවිල්ල තියෙනවා බං එක එක එවුන්ගෙන්....ලිව්වේ කව්ද කින්ද මන්ද මුකුත් නෑ....






ඒ මම අදුරන අය්යා කෙනෙක් මචන්.............
ඔව් බං මේක දැන් FB එකේ දාලා තිබුනා Elakiri එකෙන් ගත්තේ කියලා.
උබත් එකට Comment කරලා තිබුනා මම දැක්කා.මට දුක උ එකා BUMP එකක්වත් නොදානේ ගිහිල්ලා තියෙන්නේ.