නෑ මචං ජේසුතුමා පව් කරපුඅඩේ නබිතුමායි ජේසුතුමායි කියලා තියන දෙක සමනයිනේ බන්![]()




නෑ මචං ජේසුතුමා පව් කරපු
මිනිස්සු පසුතැවිලි වෙනවා කියලා.
කියල තියෙනවා ඒ කියන්නේ මිනිස්සු
පව් කරපුවම විදවනවා.........![]()

එහෙම කියන්න එපා බන්ඇ බන් අල්ලා කියන හැටියට මිනි මැරුවත් සමාව ඉල්ලුවාම සමාව දෙනවලුනේ
ජේසු තුමා කියන හැටියට ගැලවුම් කාරයා වශයෙන් ඉන්නකන් සමාව ලැබෙනවලු
යකෝ මේ විදියට නීති හැදුවොත් කොහොම තියේද ?
වෙනත් ආගම් අදහන යාලුවනේ.
මොලයක් ඇතිනම් මොලෙන් කල්පනා කරලා බලන්න මොන ආගමද නිවැරදි කියලා![]()

එහෙම කියන්න එපා බන්
ජේසුතුමාගේ දර්ශනය ටිකක් සාදරනීයකරණය
කරන්න පුළුවන් මොකද වැරදි කරලා පසුතවිච්ච කෙනා
ආයෙත් වැරදි කරන්නේ නෑ
අනික බුදරජාණන් වහන්සේ කියන්නෙත්
පෙර පමා වුවත් පසුව පමා නොවන තැනැත්තා
උතුම් කියල නේ

එහෙමද සහෝ මම දැන ගෙන හිටියේ නෑcoz jesus was in India studying buddhism![]()


එහෙමද සහෝ මම දැන ගෙන හිටියේ නෑ
I'm not a christian

එහෙම කියන්න එපා බන්
ජේසුතුමාගේ දර්ශනය ටිකක් සාදරනීයකරණය
කරන්න පුළුවන් මොකද වැරදි කරලා පසුතවිච්ච කෙනා
ආයෙත් වැරදි කරන්නේ නෑ
අනික බුදරජාණන් වහන්සේ කියන්නෙත්
පෙර පමා වුවත් පසුව පමා නොවන තැනැත්තා
උතුම් කියල නේ
එක තමා බන්bible eketh nelu bn jesus ge jeevithe avurudu 12-30 wenakal
BBc eken documentary ekak gahalath thibuna me gena
http://www.letusreason.org/Biblexp80.htm



ඔව් ඇත්ත වශයෙන්ම අල්ලාගෙ දර්ශනයට වඩා ජේසුතුමාගේ දර්ශනය බොහෝ සාදාරනයි.
නමුත් ඔය කිසිවක් බුදු දහමට සමාන කරන්න බැ.
ඇමරිකාවේ විද්‍යාඥයින් විසීන් හෙළිකරගත් බොහෝ දේ ලෝකයට හෙළි නොකර වසන් කරගෙන සිටිනවා ඒ ඒවා හෙළි උනොත් ක්‍රිස්තියානි , මුස්ලිම් ආගම් වල බොහෝ දේවල් බොරු බවට ඔප්පු වෙනවා.
ඒ වගේම ලෝකේ සිටින බොහෝ විද්වතුන් පවා පිලිගන්නවා සත්‍ය දහමක් ලොවේ වේනම් ඒ බුදු දහම බවයි
යහළුවනි ඇසින් කනින් නොව මොලයෙන් සිතා බලන්න කුමක්ද නිවැරදි කියා




මම බෞද්දාගමිකයෙක් සහෝ
එත් ඕනෑම දේක හොද දෙයක් තියෙනවා නම්
අගය කරන කෙනෙක්
පිදිය යුත්තන්ට පුදන කෙනෙක්![]()