නමක් කියපල්ලා Help please

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඕවට නිකන් නම් දාන්න එපා සහෝ..හොද පොරක් අල්ලලා ගණ පිහිටවලා නමක් දාගන්න..
    විස්වාස කරනවා නම් ඔය දේවල් කරාට පාඩු වෙන එකක් නෑ..
    මොකද එහෙම කරගෙන දියුණු උන කට්ටිය මන් දන්නා නිසා..
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    මේව හොදද..

    images




    images



    images



    images
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඕවට නිකන් නම් දාන්න එපා සහෝ..හොද පොරක් අල්ලලා ගණ පිහිටවලා නමක් දාගන්න..
    විස්වාස කරනවා නම් ඔය දේවල් කරාට පාඩු වෙන එකක් නෑ..
    මොකද එහෙම කරගෙන දියුණු උන කට්ටිය මන් දන්නා නිසා..

    බලමුකො අනිත් උන් දෙන්නගෙනුත් අහලා :dull:
     

    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    අකුරු ටික කියපන්

    මචං කඩ වලට ආවට ගියා නම් දාන්න එපා
    මං දන්නේ නෑ උඹලා මේවා විශ්වාස කරනවද කියලා
    කේන්දරේ අනුව හොන්ද අකුරු ටික තෝරගෙන ඒ අනුව දාපන

    :):):)
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නමක් හොයා ගත්තද ? බිස්නස් සරුද ? :rolleyes::rofl::rofl: