na hariyata thamai liyala thibuneවැරදි දෙයක් දැක්කම ඒක හරි ගස්සන්න ඕනනේ![]()

mamada dan waradi ?කොහෙ නම් හොයන්නද? ඔයාල මේක චැට් ත්රෙඩ් එකක් කරගෙනනෙ![]()

ඕවට නිකන් නම් දාන්න එපා සහෝ..හොද පොරක් අල්ලලා ගණ පිහිටවලා නමක් දාගන්න..
විස්වාස කරනවා නම් ඔය දේවල් කරාට පාඩු වෙන එකක් නෑ..
මොකද එහෙම කරගෙන දියුණු උන කට්ටිය මන් දන්නා නිසා..

අකුරු ටික කියපන්
මචං කඩ වලට ආවට ගියා නම් දාන්න එපා
මං දන්නේ නෑ උඹලා මේවා විශ්වාස කරනවද කියලා
කේන්දරේ අනුව හොන්ද අකුරු ටික තෝරගෙන ඒ අනුව දාපන


