නමට බෞද්ධ පොනිල්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නමට බෞද්ධ පොනිල්

    15665700_10209428649247408_7258814021828127434_n.jpg
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම දන්නේ නැති හින්දා අහන්නේ ගිහියෙක් ඉස්සරහා බුද්ධ ,ධම්ම,සංඝ සරණයමි කියලා මහානායක හාමුදුරුවරු කියන්නේ ඇයි එක කියන්නේ ඔනේ රනිල් නේ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කලින් දවසෙ තිරුපති ගිහිල්ල මොලේ සොන්ටල් වෙලා :lol:

    නළුවෙක් නෙවේ මොලයක් කියනව නෙ..
    ඒ උනාට මාධ්‍ය ඉස්සරහ ගූ වෙන්නෙ නැතුව වචන දෙකක් පටලවගන්න බෑ..

    :rofl:

    ඕක ගංජ ගහලද මන්ද බන් ඉන්නෙ..
    කට ඇරියොත් විනාසයි
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නළුවෙක් නෙවේ මොලයක් කියනව නෙ..
    ඒ උනාට මාධ්‍ය ඉස්සරහ ගූ වෙන්නෙ නැතුව වචන දෙකක් පටලවගන්න බෑ..

    :rofl:

    ඕක ගංජ ගහලද මන්ද බන් ඉන්නෙ..
    කට ඇරියොත් විනාසයි

    හැමදාම කට සහ වැඩබැරිකමට පැරදිච්ච එකෙක් හිටං සොන්නය ගෙදර ඉඳන් ගෙදර එකාටම ඇරිය නිසා සිංහලුන්ගෙ ගොන්කමටත් පින්සිද්ද වෙන්ඩ අගමැති වෙලා වැජබෙනව දැන් :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,528
    113
    ඇත්තටම බන් දැන් කවුරු බලයට ආවොත් ද රට ගොඩගන්න පුලුවන් වෙන්නේ? මහින්ද ලොක්කා අවුරුදු 10 ක් හිටියා යුද්දේ ඉවර කරලත් අවුරුදු 5ක් විතර හිටියා ඒත් රට ගොඩ නගන ප්ලෑන් එකක් හරියට තිබුනේ නෑ. දැන් හිටං හුටං සෙට් එක තියෙන දේවල් විකුනං කනවා. ජෙ.වී.පී එකටවත් බැරි වෙයිද රට ගොඩ දාන්න.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    නළුවෙක් නෙවේ මොලයක් කියනව නෙ..
    ඒ උනාට මාධ්‍ය ඉස්සරහ ගූ වෙන්නෙ නැතුව වචන දෙකක් පටලවගන්න බෑ..

    :rofl:

    ඕක ගංජ ගහලද මන්ද බන් ඉන්නෙ..
    කට ඇරියොත් විනාසයි

    අපි කේරලෙන් ගංජා ගෙනත් ලංකාවේ තාරුණ්‍තරුණියන්ට දීල ඉදිරි වසර 5 සින්ගපුරුවක් කරනවා කියල මම කියන්න කැමති :cool: