නම්කිට තරහ ගිහින් 🤫🤦‍♂️

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    palli kaakkek bana kiyay

    මන් කොහොමද පල්ලි කාක්කෙක් වෙන්නේ?
    මේක Freud model එකෙන් මාව මාර්ගගව psychoanalyze කරලද හොයා ගත්තේ, නැත්තම් මේකත් Hegel ගේ පොතකද තිබ්බේ? 😊

    ඔය පොත දෙකට නවල යටින් තියන් ඉදගනින්. ඊට පස්සේ ටික ටික ඇතුලට ගියහම කරකවහන් P spot එක ගාවින්. postrate එක stimulate වෙලා orgasm එකක් එයි ටිකකින්. එතකොට හරියනවා ඔය chemical imbalance එක.
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,509
    7,879
    113
    adukule.jpg
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සුපිරි දත ගැලවිල්ලක් ගලවන්න අම්බරුවෙක් මේකිට සෙට් වෙයි ලගදීම. අවරුද්දයි දෙකයි ගෙවල් ගහල, වාහන අරන් දීලා සුපිරි සැපක් අරගන්න ලේසිම ක්‍රමේ ගෑනුන්ට.
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,476
    3,137
    113
    මම පොඩි එක දෙයක් කියන්නද උඹට? මටත් පූ බබාල දෙන්නෙක් හම්බුනා. ගෙවල් ලඟ දාල ගිය දෙන්නෙක්. දවස් කීපෙකින් එක්කෙනෙක් මැරුණා. මම එයාව භූමදානය කළේ කඳුලු පෙර පෙර. පස්සෙ අනිත් එක්කෙනා ලොකු වුණා. එයාට අවුරුදු එක හමාරක් වගේ වෙද්දි එයා එයාගෙ ලෝකෙ හොයාගෙන යන්න පටන් ගත්තා. හරියට අපි ආදරයෙන් හදන දරුවො ලොකු වුණාම යනව වගේ. ඉතින් මම එයාගෙන් ඉගෙන ගත්තා මේ පාඩම. එයාට පුළුවන් උපරිමයෙන්ම ආදරය කරනවා.

    හැබැයි එයා යනවා නම්, එතනදි සතුටු වෙන්න හිත හදාගන්නවා. මොකද එයාට ඉන්න කාලෙ දුකක් නොවෙන්න බලාගන්න ලැබුණු එක අපි කළානෙ. ඊම් යාම් අපිට පාලනය කරන්න බැහැ. ඒත්, අපි ලඟට ආවම අපි ආදරයෙන් බලාගන්න එක සතුටක් ඉතිරි කරනවා නේද මචන්?

    අපි ලඟ නැතුව වෙන තැනක දුක් විඳ විඳ උන්නා නම්.... අපි එහෙම ජීවිතේකට යහපත් කාලයක් ලබා දුන්න එකට සතුටු වෙමු නේද මචන්? උඹ කරල තියෙන්නෙත් එසේ මෙසේ පිනක්ද බලපන්කො...

    බව් බව්ගේ කාලය එයා ගෙවලා ගියා. හැබැයි උඹ එයාව ආදරයෙන් බලාගත්ත එකෙන් එයාට මේ ගෙවපු කාලය කොයි තරම් නම්, සතුටු හිතෙන්න ඇතිද......

    මම නං අද වෙද්දි මගෙ කියල නැතුව බව්වො පූවො එක්ක විතරක් නෙමෙයි ඕන සතෙක් එක්ක, ආදරය බෙදාගන්න උත්සාහ ගන්නවා මචන්. කොටින්ම, මීයෙක්ව වුණත් ජරාවට දකින්නෙ ඒ සතාව කුණු ගොඩක තියල තියෙන හින්දනෙ මචන්. නැත්තන් උන් පවා ශෝක් බන්.

    හුඟ දෙනෙක් ඉන්නවා මචන් බව්වො පූවො හාවො ආදරයෙන් හදල අනේ එයාල මැරුණනෙ. ආයෙ නං කවදාවත් අපි සත්තු හදන්නෙ නෑ කියන අය.

    ඒ අයට මම නං කියන්නෙ මගෙ අදහස විදියට...

    ඒ ජීවිත කෙටි කාලයක් ගත කරල යන්න ආව අය. හැබැයි ඒ අයගෙ කෙටි කාලය ඔයාල කොච්චර ලස්සන කරලද? එතකොට ඔයාලට තවත් එහෙම කරන්න පුළුවන්. කොහෙ හරි බයෙන් වෙව්ල වෙව්ල ඉන්න ජීවිතයකට ලස්සන මතක කන්දක් දෙන්න ඔයාලට පුළුවන්. ඒක කරගන්න. ඒ අය රේන්බෝව් පාත් එකේ යද්දි කොච්චර නම් සතුටු වෙයිද? ඔයාලට ස්තූතියි කරයිද?

    View attachment 255449

    ඉතින්, අපි ඒ අවස්ථාව ලබා නොගන්නෙ ඇයි?

    උඹ අහල තියෙනව නේද මචන් අඩු වයසින් මැරෙන බබාල ගැන. ඒ ඇවිල්ලත් පින් මදි අය. ඒ අය එන්නෙ අර හීන වුණ පින් බලය වැඩි කරගෙන යන්න. එතකොට අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් එහෙම දරුවෙක්ට ඒ ඉන්න පොඩි කාලෙදි පවා හොඳටම සලකනවා කියන්නෙම. මාරම පිනක් මචන්. ඒ අම්මල තාත්තල දුක් වෙනව ඒ කතාව තේරුම් නොගෙන. ඒත් ඒ අයට පින් පමුණුවද්දි, හොඳ අවසාන අවස්ථාවක් ලබා දෙද්දි, ඒ ආත්මත් පින් දෙනවා.

    ජීවිතේම ආශිර්වාදයක් මචන්.

    මගෙ වයිෆ්ටත් ඔය වගේම වැඩක් වුණා. එයත් පූ බබෙක් හදන්න ගත්තා මොකද අපි දෙන්නට ඈතින් ඉන්න වුණ කාලෙදි. හැබැයි ඒ පූ බබා පාවො හැදිල මැරුණා. මගෙ වයිෆ් ගොඩාක් දුක් වුණා. මොකද මමත් එයා ලඟ නැහැ. හැඟීම්, ආශාවන් එක්ක ජීවත් වෙනව කියන එක ලේසි නැහැනෙ මචන්. ඒත්, එයාට වෙන රටකට යන්න වුනා ඊට පස්සෙ. ඒ නිසා ශේප්.

    උඹත් සතුටු වෙයන් මචන්. ආයෙමත් ආහරය කරන්න පටන් ගනින්. හම්බෙන හැම බව්වෙක්ටම පූවෙක්ටම.

    මම මෙතනදි මනුස්සයො ගැන ආදරය කරනවා කියන කාරණය ගැන කිව්වෙ නැහැ මචන්. මොකද ලෝයල් මනුස්සයො හදන්න පුළුවන් වෙන දවස වෙනකන් ඒක පොඩ්ඩක් පැත්තකින් තියල තියන්න වෙන හින්ද. හැබැයි ඒකටත් ඉක්මනටම කාලය එයි.
    එක ඇත්ත මචං.... මන් පුළුවන් තරම් ආදරෙන් බලා ගත්තා බං.... මට කරන්න දෙයක් තිබුනේ නෑ... බේරගන්න...... උබ කියපු ටිකෙන් හිතට සහනයක් දැනුනා... තැන්ක්ස් මචන්....☺️🤝
     
    • Like
    Reactions: nidarsha91

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,271
    6,863
    113
    සුපිරි දත ගැලවිල්ලක් ගලවන්න අම්බරුවෙක් මේකිට සෙට් වෙයි ලගදීම. අවරුද්දයි දෙකයි ගෙවල් ගහල, වාහන අරන් දීලා සුපිරි සැපක් අරගන්න ලේසිම ක්‍රමේ ගෑනුන්ට.
    කෙලින්ම කොරියාවෙ ගිහින් ආපු එකෙක් තමයි

    මම පොඩි එක දෙයක් කියන්නද උඹට?
    මම මෙතනදි මනුස්සයො ගැන ආදරය කරනවා කියන කාරණය ගැන කිව්වෙ නැහැ මචන්. මොකද ලෝයල් මනුස්සයො හදන්න පුළුවන් වෙන දවස වෙනකන් ඒක පොඩ්ඩක් පැත්තකින් තියල තියන්න වෙන හින්ද. හැබැයි ඒකටත් ඉක්මනටම කාලය එයි.
    ඩිප්‍රෙශන් වලට බෙහෙත් ගනිං හුට්ටෝ, එතකොට ඔය ගතිය ඇරිලා යාවි
    ------ Post added on Aug 22, 2025 at 5:59 PM
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,804
    9,933
    113
    Platform එක අහපු අයියලාට, මම හිතන්නෙ මේ imo. ඒකෙ තියනවා ඔය gifts දෙන සීන් එකක්. ඒකෙන් මට හිතුනෙ. ෂුවර් නෑ.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,586
    4,698
    113
    මගෙ එක්කෙනා නං ලෝකෙට පේන්න ජීවත් වෙන්න හදන කෙනෙක් නෙමෙයි බන්. ඒ හින්ද මට නං ඊට වඩා වස්තුවක් නෑ. ඒ ඉවසීම වෙනම ලෙවල් එකක්. මාත් ඉතින් බව් පැටියෙක් වගේ එයා ලඟ ඉද්දි හුරතල් වෙවී ඉන්නවා. මට ඔහොම බයක් නැහැ එයා ගැන මචන්. එයාට ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙන්න අවශ්‍ය දේවල් කරගන්න තව කොච්චර මහන්සි වුණොත් ඇද්ද කියලයි බය. වයසට ගියාමත් මට එයාව මේ වගේම ආදරෙන් බලාගන්න තමයි මගෙ එකම හීනෙ. මම එයාගෙ අම්ම තාත්තා සහෝදරයට පවා පින් දෙනව එහෙම කෙනෙක්ව හදල වඩල බලාගත්තට
    තෝ ගංජ ගහලද කුඩු ගහලද? අපි මෙතන ආතල් ගන්නව, තෝ මඟුලක් කියනව

    james franco wtf GIF
     
    • Haha
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • ඩිප්‍රෙශන් වලට බෙහෙත් ගනිං හුට්ටෝ, එතකොට ඔය ගතිය ඇරිලා යාවි
    ------ Post added on Aug 22, 2025 at 5:59 PM
    එකෙන්ම ගන්නව බන්. උඹට තේරුනා නේහ්.
    හැබැයි මේක කිව්වම නිකන් පිස්සු තද වෙලා කිව වගේ නේද උඹට හිතුනෙ :-)

    තෝ ගංජ ගහලද කුඩු ගහලද? අපි මෙතන ආතල් ගන්නව, තෝ මඟුලක් කියනව

    james franco wtf GIF
    ඒකත් ආතල් එකක් බොක්ක :ROFLMAO:
    ------ Post added on Aug 22, 2025 at 6:39 PM