නම්බර් ට්‍රේස්

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    නම්බර් ට්‍රේස්

    576258_278214622264777_100002287233885_611022_2089518782_n.jpg

    එලකිරි පෙඩාලට නිව් යේර් විශ් කරන්ඩ ටිකක් පරක්කු උනා. සොරි වෙන්න ඔනා ඒකට. මට පොඩි හෙල්ප් එකක් ඕනෑ කොල්ලොන්ගෙන්, මන් ගාව SLT ලැන්ඩ් ලය්න් නම්බර් එකක් තියෙනවා ඒකේ ඇඩ්‍රස් එක බලාගන්ඩ ඔනේ. හොරකමකට ඉල්ලනවා නම් නෙවෙය් යාලුවනේ. පුලුවන් පෙඩෙක් ඉන්නවනම් පොඩි සප් එකක් දීලම යන්න හොදේ. එහෙනම් කස්ටියට සි0හල සහ හින්දු අලුත් අවෘද්දක්ම වේවා.
     

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    There was a SLT reverse dictionary.I have the installed one but I Dont have the link for the set up.
    Search karala balanna.
    nathnum mata number eka PM karanna.
     
    • Like
    Reactions: fahim91

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සාමය සතුට පිරි........
    සියළු පැතුම් ඉටුවන...........
    වානසාවන්නත සුබ නව වසරක් වේවා..........

    2s8lo1u.jpg
     
    • Like
    Reactions: fahim91

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇස් අල් ටි රිවර්ස් ඩිරැක්ටරිය තමයි:yes:
    ලින්ක් එකක් තියෙන කෙනෙක් දෙයි;)
    ජයවේවා
    11.gif