නම්බර් ට්රේස්
එලකිරි පෙඩාලට නිව් යේර් විශ් කරන්ඩ ටිකක් පරක්කු උනා. සොරි වෙන්න ඔනා ඒකට. මට පොඩි හෙල්ප් එකක් ඕනෑ කොල්ලොන්ගෙන්, මන් ගාව SLT ලැන්ඩ් ලය්න් නම්බර් එකක් තියෙනවා ඒකේ ඇඩ්රස් එක බලාගන්ඩ ඔනේ. හොරකමකට ඉල්ලනවා නම් නෙවෙය් යාලුවනේ. පුලුවන් පෙඩෙක් ඉන්නවනම් පොඩි සප් එකක් දීලම යන්න හොදේ. එහෙනම් කස්ටියට සි0හල සහ හින්දු අලුත් අවෘද්දක්ම වේවා.