නම්බර් ප්ලේට් ආවා.. හයි කරගන්න තැනක්..???
බයික් එකේ නම්බර් ප්ලේට් ආවා.. හයි කරගන්න මාලබේ, බත්තරමුල්ල, කඩුවෙල අවට හොඳ තැනක් කියල දෙන්ඩලකෝ... අර casing එකක් වගේ දාලා හයි කරනවා නේද? එකද හොඳ එහෙම නැත්තං අර මැදට රබර් තීරුව තියලා හයි කරන එකද හොඳ? මම හිතාගෙන ඉන්නේ පිටිපස්සේ එක විතරක් හයි කරන්න. ඉස්සරහ එක හයි කරන එක කේස් නේද? මට තියෙන්නේ පල්සර් 150 යක්. එකේ ඉස්සරහ නම්බර් ප්ලේට් එක හයි කරන්න තියන ඉඩ මදිනේ. වලක වත් වැටුනොත් අනිවා වදිනවා මඩ් ගාඩ් එකේ. එකටත් හොඳ විසඳුමක් දෙන්නකෝ..

number plate eka hai kara ganna bari dial ekak 