නම්බර් ප්ලේට් ආවා.. හයි කරගන්න තැනක්..???

SUPER SONIC

Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    නම්බර් ප්ලේට් ආවා.. හයි කරගන්න තැනක්..???

    බයික් එකේ නම්බර් ප්ලේට් ආවා.. හයි කරගන්න මාලබේ, බත්තරමුල්ල, කඩුවෙල අවට හොඳ තැනක් කියල දෙන්ඩලකෝ... අර casing එකක් වගේ දාලා හයි කරනවා නේද? එකද හොඳ එහෙම නැත්තං අර මැදට රබර් තීරුව තියලා හයි කරන එකද හොඳ? මම හිතාගෙන ඉන්නේ පිටිපස්සේ එක විතරක් හයි කරන්න. ඉස්සරහ එක හයි කරන එක කේස් නේද? මට තියෙන්නේ පල්සර් 150 යක්. එකේ ඉස්සරහ නම්බර් ප්ලේට් එක හයි කරන්න තියන ඉඩ මදිනේ. වලක වත් වැටුනොත් අනිවා වදිනවා මඩ් ගාඩ් එකේ. එකටත් හොඳ විසඳුමක් දෙන්නකෝ..:nerd:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    ( <-- mehema nawala hai karanna issaraha eka
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ana deka watena thana mark karala grill ekakin wida ganna thana kata deela.eeta passe bolt dekai nut 2kakui aran hai karaganna.issaraha eka wadinawa wagenam nawanna poddak udata maat nawala thiyenne :)
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    number plate holder ekak dapn plate eka namnna adahasak natham. number plate hai krana than kiyla wenama thnak na kohen hari hil 2k widagna ana tika daganin. lol

    mvDXT32t75-ucfc10XP3YCQ.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මම නම් සර්විස් එකෙන්ම හයි කරගත්තා..... කඩුවෙලට එන්න පුලුවන් නම්, මම යන සර්විස් එකටම දාලා සෙට් කරගන්න පුලුවන්.....

    මම නම් ඔය මුකුත් ප්ලාස්ටික් කෑලි දැම්මේ නෑ...... ඉස්සරහා එක නම්, ලොවෙත් නැවිල්ලක් නවලා තමා සෙට් කරේ........ දැන් නම් වෙලාවක් නෑ..... පස්සේ ෆොටෝ එකක් දාන්නම් ඕනා නම් බලාගන්න.... :yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මම නම් සර්විස් එකෙන්ම හයි කරගත්තා..... කඩුවෙලට එන්න පුලුවන් නම්, මම යන සර්විස් එකටම දාලා සෙට් කරගන්න පුලුවන්.....

    මම නම් ඔය මුකුත් ප්ලාස්ටික් කෑලි දැම්මේ නෑ...... ඉස්සරහා එක නම්, ලොවෙත් නැවිල්ලක් නවලා තමා සෙට් කරේ........ දැන් නම් වෙලාවක් නෑ..... පස්සේ ෆොටෝ එකක් දාන්නම් ඕනා නම් බලාගන්න.... :yes:

    masa keeyak yanawada ban number plate enna,

    mata oni diga ewa 2k , kaha pata eka dan enne hataras ekada? diga ekada ban