නම් ලිස්ට් එක මෙන්න

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    නම් ලිස්ට් එක මෙන්න

    5ff1pc.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹ එක්ක යහන්ගත වෙන එවුන්ද බන්...
    බැදුම්කර හොරු ලිස්ට් එකට මුන් විතරක් නම්ින්න විදිහක් නෑ නේද😜
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    upulpdn:23269668 said:
    උඹ එක්ක යහන්ගත වෙන එවුන්ද බන්...
    බැදුම්කර හොරු ලිස්ට් එකට මුන් විතරක් නම්ින්න විදිහක් නෑ නේද😜

    තව ඇති නිලවශයෙන් නිකුත් වුණාම බලා ගනින්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තව ඇති නිලවශයෙන් නිකුත් වුණාම බලා ගනින්

    පොලිටීශියන් ල නම් ජජ් කරන්නත් පුලුවන් පහුගියකාලේ හැසිරීමෙන්...
    ෆුට් නෝට් ගහපු අය විතරක් නෙවෙයිනේ දයාසිරිත් අරන් නිසා තව කොච්ව්හර උන් ඉන්නවද දන්නෑ.
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    List එක ඕක නම් එළියට එන්නේ නැහැ
    මෛතී්‍රීපාලගෙ බෑණාත් ඉන්නේ
    ඉතින් ඌ ඕක එළියට දෙවිද?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    List එක ඕක නම් එළියට එන්නේ නැහැ
    මෛතී්‍රීපාලගෙ බෑණාත් ඉන්නේ
    ඉතින් ඌ ඕක එළියට දෙවිද?

    කට්ටියක් හලලා හියෙන ලිස්ට් එකක්

    මේක ඒකාබද්ධයෙන් රිලේස් කරපු එක වෙන්නැති...
    අනිත් පැත්තේ අයත් රිලේඅ කලාම ලිස්ට් එක සම්පූර්ණයි...
    දැන් ඉන්න එවුන් අනිත් එවුන්ගේ හොර වංචා බේරන්න ගිහිල්ලා උන්ගේ හොර වැඩ මාට්ටු කරගෙනත් ඉවරයි... සිල් ගත්තා වගේ ඉන්න උන්ට නඩු නෑ... මුන්ගේ ජනප්‍රසාදය ඉවරයි... ඉතුරු හිරේ ලගින් එක විතරයි... මේකේ ලිස්ට් එක එළියට දාගත්තොත් අල්ලස් චෝදනාවට පාර්ලිමේන්තුවේ භාගයක් හිරේ යවන්න පුලුවන් නීතිය ක්‍රියාත්මක නම්