නමෝ නාරායන හොරා ගැනයි

Shan-Kelaniya

Junior member
  • Feb 16, 2016
    75
    14
    8
    නමෝ නාරායන හොරා ගැනයි

    namoo-naarayana-horaa.jpg

    අද ලංකාවේ කිසිම විලිලැජ්ජාවක් නැතිව වැඩිම බොරු ගනනක් විකුණන හොර ජාවාරමයි මේ. මොහුගේ වෙලඳාමත්, අලුත් මාකට් එකක් ගොඩනගා අලුත් බොරු හදහදා (අතේ පැලවෙන බොරු කියන්නෙ අන්න ඒව ) සරුවට කරගෙන යනව. මේකා කරන්නෙ අමු මිත්‍යාව පතුරවන එක. මම පෙන්නන්න යන්නෙ මොනවද මේකගෙ උපක්‍රම කියල එකින් එක අරගෙන.

    01. වාලම්පුරි කියන්නෙ බුදුන්ගෙ කොටා ඇති පච්ච වලින් එකක්ලු. ඒ විතරක් නෙවෙයි හැම දෙයියගෙම (ජනප්‍රිය කට්ටියගෙ ) අතේ තියනවලු. ඒකලු ඒක එච්චර වටින්නෙ. ඒක මෙහෙමයි උනේ දෙයිය නිර්මානය කරපු මිනිස්සු ඒ ඒ පලාත් අනුව උන්ගෙ අත්වල දුර්ලභ දේවල් ඇන්ද (චිත්‍ර වල, පිලිම වල නෙලුව ). මොකද මිනිස්සු මුලා කරල වැඩි වටිනාකමක් දෙන්න දේව රූපෙට. එහෙම නැතුව මුහුදෙ ඉන්න බෙල්ලෙකුට කරන්න පුලුවන් බම්බුවක් නෑ.

    02. ඔන්න දෙවෙනි එක : ජීවිතරට කොඩිවින කරන කුම්භාන්ඩයින් මෙල්ල කර ජීවිතයට ජය ගෙන දීමට මගෙන් වාලම්පුරියල් ගන්න.
    යකෝ ජීවිතයට කොඩිවින කරන කුම්භාන්ඩයෝ ඉන්න වෙන කොහේවත් නෙවෙයි ඔයවගේ හොර ගුබ්බෑයන් වල. උන් තමයි වාලම්පුරි වෙනෙන්දො, ෆෙන්ෂුයි වෙලෙන්දෝ, කට්ට්ටඩියෝ, ඇදුරෝ,….
    උන් තමයි මිනිස්සු රවට්ටල මිනිස්සුන්ව හූරගෙන කාල තමන්ගෙ දරුපවුල් නඩත්තු කරගෙන යන්නෙ. ලෝකෙට පේන්න පෙරහැරවල් තියන්නෙ.

    03. ඔන්න ඊලඟ එක: තමන්ට ගැලපෙන වාලම්පුරිය
    තමන්ට ගැලපෙන තමන්ගෙ දරුවන්ට ගැලපෙන බෙල්ලො ඉන්න්වද මූදෙ? හරි හිනායන කතාවක්නෙ. බෙල්ල සහ මෝඩ මිනිහා සම්බන්ධ කරන්නට හදපු කූට උත්සාහයක්. හැබැයි මේවත් පිලිගන්න ගොන් හරක් ඉන්නව. නැත්තන් මෙච්චර මාද්‍ය ප්‍රචාරයක් මේවට දෙන්න කොහෙද සල්ලි මුන්ට.

    04. ඔන්න ඊලඟ එක: ජෝතිෂ්‍යය
    මුගේ අමුතුම කලාව තමයි ලොවෙත් නැති ජෝතිෂ්‍යය කලාව. තමුන් ලඟ පමනක් තිබෙන ජෝතිෂ්‍යය කලාවත් ආධාරයෙන් මිනිස්සුන්ට වාලම්පුරි තෝරල දෙනව කියන්නෙ මිනිස්සු ගැන හරින අනුකම්පාවෙන්. අනේ මෙහෙමත් බොරු කියන මිනිස්සු ඉන්නවද? ජෝතිෂ්‍යය කියන්නෙම බොරුව, ඒකට තවත් බොරු දැම්මම කොහොම තියේවිද?

    05. ඔන්න නියම එක: නිවැරදි වාලම්පුරියක් හොයා ගන්නෙ ටෝච් එකක් ගහල ලේ නහර පෙන්නලා.
    යකෝ බෙල්ලන්ගෙ කටුව තනිකරම කැල්සියම් කාබනේට් වලින් හැදුනු ආවරනයක්, උගේ ආරක්ෂාවට තියන. හුනුගල් වල කොහෙන්ද ලේනහර. මුගේ කෙප්ප.

    06. කවුද මේව ගන්නෙ:
    ඒකටනම් හරියට කියල තියනව පූජක උතුමන්ලා, දෙශපාලකයෝ, දොස්තරලා, ව්‍යාපාරිකයෝ.. ආදී වශයෙන්. කොටින්ම කිව්වොත් මුදල්ලාලි ටයිප් මිනිස්සු. හැබැයි හැම දොස්තරම මුදලාලි ටයිප් නෑ. ඒක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්.

    07. තමුන්ගේ ජීවිතය ගැන මොහු කියන්නෙ මෙහෙමයි. මගේ ජීවිතයත් වාලම්පුරි නිසා ජය වූ බවයි. හැබැයි ටීවී එකේ මේක දිහා බලන් ඉන්න අයට තේරෙන්න ඕන මිනිස්සු මෝඩ වෙලා මේවගේ හොරුන්ගෙන් හොරබඩු ගන්න නිසා තමයි මේ හොරා දියුනු වෙලා තියෙන්නෙ කියන එක.

    සමජයේ කුඩු , ගංජා විකුනන මිනිහට නීතියක් තියනව. මේවගේ හොරු රූපවාහිනී පත්තර බදු අරගෙන බිස්නස් කරනව. ඒව තමයි නොදියුනු සමාජවල ලක්ෂණ. මිනිස්සුන්ගෙ දැනුවත්භාවය වැඩි උනොත් පමණයි මේ ක්‍රමය නැතිවෙන්නෙ. නැත්තන් හැමදාම සමාජය අනතුරේ…
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මුගේ බොරු බේගල් අහල හිනා යනව ඕයි නවත්තගන්න බැ. ස්වර්ණ්වාහිනියේ යනවා ඉතින් අපි බලනවා කාලා බිලා ඉවරවෙලා නිදාගන්න කිට්ටුවෙලා ඉතින් නිදියන එක සතුටින් නිදියන්න එපැයි :lol:

    ඔය ස්වර්ණවාහිනිය Derana SiyathaTV වගේ මෙලෝ රහක් නැති tv කාරයෝ තමයි මූව මාර්කට් කලේ. SiyathaTV කියල එකක් තියෙනවා කියලවත් උබල දන්නවද ? ඔව් එහෙම එකක් තියෙනවනේ. :lol: අර උදේ ඉදන් රෑ වෙනකන් සන්ධිසුදා ad ටික දාලා කීයක් හරි හොයාගන්නේ.. අන්න උන් තමා සියත :lol:

    නෙත් එකෙන් මූට සෑහෙන්න ඇරියා තියලා. මේකා අනේ මහත්තයෝ අනේ මහත්තයෝ කියල පින්සෙන්ඩු වෙන voice cuts පවා ඔය neth fm බැලුම්ගල youtube link එකේ තියෙනව. පස්සේ මොනව වුනාද දන්නේ නැ. නෙත් එකේ එවුනුත් එකපාරයි දෙපාරක් පන්නන්නේ. උන් ඉතින් පොලිසියෙන් නෙවේනේ.

    මේ මිනිහත් ඉතින් මිනිස්සුන්ගෙ ඇගේ බලෙන් ඇවිල්ලා බෙලිකටු ගහන්නේ නැනේ. මෝඩ , දැක්මක් නැති , නිකන් ඉදන් සල්ලි හොයන්න කෑදර මිනිස්සු තමයි තමන්ගේ අනාගතේ බෙලිකටුවකට බාර දීලා නිකන් ඉදන් සල්ලි හොයන්නේ. හොද වැඩේ ඕකුන්ට. අර තුන්මුල්ලේ Java කාරයා වගේ මූත් මිනිස්සුන්ගේ brain wash කරනවා ලස්සනට.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බෙල්ලෙක් ගත්තම ඔක්කොම හරි යනව කියල හිතන මොඩ මිනිස්සුන්ගෙන් ගානක් කාඩා ගන්ඩ එකෙත් වරදක් නැ එක අතකට.:lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    බෙල්ලෙක් ගත්තම ඔක්කොම හරි යනව කියල හිතන මොඩ මිනිස්සුන්ගෙන් ගානක් කාඩා ගන්ඩ එකෙත් වරදක් නැ එක අතකට.:lol:

    :yes::yes: they deserve it
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    නිකන් මඩ ගහන්න එපා. ඔය බෙල්ලො නිසා දියුණු වුන මිනිස්සු ලංකාවෙ ඕනතරන් ඉන්නව.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මුගේ බොරු බේගල් අහල හිනා යනව ඕයි නවත්තගන්න බැ. ස්වර්ණ්වාහිනියේ යනවා ඉතින් අපි බලනවා කාලා බිලා ඉවරවෙලා නිදාගන්න කිට්ටුවෙලා ඉතින් නිදියන එක සතුටින් නිදියන්න එපැයි :lol:

    ඔය ස්වර්ණවාහිනිය Derana SiyathaTV වගේ මෙලෝ රහක් නැති tv කාරයෝ තමයි මූව මාර්කට් කලේ. SiyathaTV කියල එකක් තියෙනවා කියලවත් උබල දන්නවද ? ඔව් එහෙම එකක් තියෙනවනේ. :lol: අර උදේ ඉදන් රෑ වෙනකන් සන්ධිසුදා ad ටික දාලා කීයක් හරි හොයාගන්නේ.. අන්න උන් තමා සියත :lol:

    නෙත් එකෙන් මූට සෑහෙන්න ඇරියා තියලා. මේකා අනේ මහත්තයෝ අනේ මහත්තයෝ කියල පින්සෙන්ඩු වෙන voice cuts පවා ඔය neth fm බැලුම්ගල youtube link එකේ තියෙනව. පස්සේ මොනව වුනාද දන්නේ නැ. නෙත් එකේ එවුනුත් එකපාරයි දෙපාරක් පන්නන්නේ. උන් ඉතින් පොලිසියෙන් නෙවේනේ.

    මේ මිනිහත් ඉතින් මිනිස්සුන්ගෙ ඇගේ බලෙන් ඇවිල්ලා බෙලිකටු ගහන්නේ නැනේ. මෝඩ , දැක්මක් නැති , නිකන් ඉදන් සල්ලි හොයන්න කෑදර මිනිස්සු තමයි තමන්ගේ අනාගතේ බෙලිකටුවකට බාර දීලා නිකන් ඉදන් සල්ලි හොයන්නේ. හොද වැඩේ ඕකුන්ට. අර තුන්මුල්ලේ Java කාරයා වගේ මූත් මිනිස්සුන්ගේ brain wash කරනවා ලස්සනට.
    :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුන් හින්ද හරිහමන් වැඩසටහනක් වත් යන්නේ නෑ ටීවී වල. උදේට සාස්ත්රකාරයෝයි, වාලම්පුරි කාරයොයි, ෆෙන්ෂුයි කාරයොයි, බලිතොවිල් කරන මොඩර්න් ගුරාලයි වැහි වැහල. ඒ මදිවට උන්ගේම මිනිස්සු දම්මල කෝල් කරල උන්ගේම ගුණ කියාගන්නව. මේවට අඬන්නද හිනාවෙන්නද කියලවත් හිතාගන්න බෑ :baffled:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    බෙල්ලෙක් ගත්තම ඔක්කොම හරි යනව කියල හිතන මොඩ මිනිස්සුන්ගෙන් ගානක් කාඩා ගන්ඩ එකෙත් වරදක් නැ එක අතකට.:lol:

    මමත් කියන්නේ ඒකමයි මචන්... මෝඩයෝ ඉන්නේ රවට්ටන්න... ඒක අර මිනිහගේ දක්ශතාව...

    හැබැයි මුගේ එක වැඩසටහනක් බලලා මම ෆුල් ආතල් එකක් ගත්තා.. හිනාකාලා මැරෙනවා මූ කියන ඒවට...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    උත්තරාර්ධගෝලයේ බෙල්ලො වමටයි දක්ෂිණාර්ධගෝලයේ බෙල්ලො දකුණටයි නේද කැරකිල තියෙන්නෙ?

    සමකයේ ඉන්න උන් ???
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    තොත්ත බබා;20404747 said:
    නිකන් මඩ ගහන්න එපා. ඔය බෙල්ලො නිසා දියුණු වුන මිනිස්සු ලංකාවෙ ඕනතරන් ඉන්නව.

    me manussaya diyunu uneth bello nisa thamai :lol:
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    තොත්ත බබා;20404747 said:
    නිකන් මඩ ගහන්න එපා. ඔය බෙල්ලො නිසා දියුණු වුන මිනිස්සු ලංකාවෙ ඕනතරන් ඉන්නව.

    :P:P:P:P:P:D:D:D:angry::angry:
     
    Shan-Kelaniya

    Junior member
  • Feb 16, 2016
    75
    14
    8
    බෙල්ලො නිසා දියුණු වුන මිනිස්සු ලංකාවෙ ඕනතරන් ඉන්නව

    (1.) Keerthi Disanayake :D
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    යකෝ බෙල්ලන්ගෙ කටුව තනිකරම කැල්සියම් කාබනේට් වලින් හැදුනු ආවරනයක්, උගේ ආරක්ෂාවට තියන. හුනුගල් වල කොහෙන්ද ලේනහර. මුගේ කෙප්ප :yes:
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    ade yako oya seen eka danne den ne mage table eka uda bello seeyak withara innawa mama site ekata giyahama pas asse thibila ahinda eewa. ehema diunuwak thiyanawanam ada mama exon mobile eke lokkane ban. owa wikaara mama oya seen ekak danne nehe ne. ape island eke one tharam lassana lassana bello thiyanawa muhuden gahagena ena thopitath one nam kiyapan le naharanam mama danne nehe dilisena katu thiyan abello thogayak mama laga thiyanawa. mokada offshore iddi wena winodanshekuth nehe ne appa koranna. aya peenanna dannawa kiyalaye
     
    Last edited: