නමෝ නාරායන හොරා ගැනයි
අද ලංකාවේ කිසිම විලිලැජ්ජාවක් නැතිව වැඩිම බොරු ගනනක් විකුණන හොර ජාවාරමයි මේ. මොහුගේ වෙලඳාමත්, අලුත් මාකට් එකක් ගොඩනගා අලුත් බොරු හදහදා (අතේ පැලවෙන බොරු කියන්නෙ අන්න ඒව ) සරුවට කරගෙන යනව. මේකා කරන්නෙ අමු මිත්‍යාව පතුරවන එක. මම පෙන්නන්න යන්නෙ මොනවද මේකගෙ උපක්‍රම කියල එකින් එක අරගෙන.
01. වාලම්පුරි කියන්නෙ බුදුන්ගෙ කොටා ඇති පච්ච වලින් එකක්ලු. ඒ විතරක් නෙවෙයි හැම දෙයියගෙම (ජනප්‍රිය කට්ටියගෙ ) අතේ තියනවලු. ඒකලු ඒක එච්චර වටින්නෙ. ඒක මෙහෙමයි උනේ දෙයිය නිර්මානය කරපු මිනිස්සු ඒ ඒ පලාත් අනුව උන්ගෙ අත්වල දුර්ලභ දේවල් ඇන්ද (චිත්‍ර වල, පිලිම වල නෙලුව ). මොකද මිනිස්සු මුලා කරල වැඩි වටිනාකමක් දෙන්න දේව රූපෙට. එහෙම නැතුව මුහුදෙ ඉන්න බෙල්ලෙකුට කරන්න පුලුවන් බම්බුවක් නෑ.
02. ඔන්න දෙවෙනි එක : ජීවිතරට කොඩිවින කරන කුම්භාන්ඩයින් මෙල්ල කර ජීවිතයට ජය ගෙන දීමට මගෙන් වාලම්පුරියල් ගන්න.
යකෝ ජීවිතයට කොඩිවින කරන කුම්භාන්ඩයෝ ඉන්න වෙන කොහේවත් නෙවෙයි ඔයවගේ හොර ගුබ්බෑයන් වල. උන් තමයි වාලම්පුරි වෙනෙන්දො, ෆෙන්ෂුයි වෙලෙන්දෝ, කට්ට්ටඩියෝ, ඇදුරෝ,….
උන් තමයි මිනිස්සු රවට්ටල මිනිස්සුන්ව හූරගෙන කාල තමන්ගෙ දරුපවුල් නඩත්තු කරගෙන යන්නෙ. ලෝකෙට පේන්න පෙරහැරවල් තියන්නෙ.
03. ඔන්න ඊලඟ එක: තමන්ට ගැලපෙන වාලම්පුරිය
තමන්ට ගැලපෙන තමන්ගෙ දරුවන්ට ගැලපෙන බෙල්ලො ඉන්න්වද මූදෙ? හරි හිනායන කතාවක්නෙ. බෙල්ල සහ මෝඩ මිනිහා සම්බන්ධ කරන්නට හදපු කූට උත්සාහයක්. හැබැයි මේවත් පිලිගන්න ගොන් හරක් ඉන්නව. නැත්තන් මෙච්චර මාද්‍ය ප්‍රචාරයක් මේවට දෙන්න කොහෙද සල්ලි මුන්ට.
04. ඔන්න ඊලඟ එක: ජෝතිෂ්‍යය
මුගේ අමුතුම කලාව තමයි ලොවෙත් නැති ජෝතිෂ්‍යය කලාව. තමුන් ලඟ පමනක් තිබෙන ජෝතිෂ්‍යය කලාවත් ආධාරයෙන් මිනිස්සුන්ට වාලම්පුරි තෝරල දෙනව කියන්නෙ මිනිස්සු ගැන හරින අනුකම්පාවෙන්. අනේ මෙහෙමත් බොරු කියන මිනිස්සු ඉන්නවද? ජෝතිෂ්‍යය කියන්නෙම බොරුව, ඒකට තවත් බොරු දැම්මම කොහොම තියේවිද?
05. ඔන්න නියම එක: නිවැරදි වාලම්පුරියක් හොයා ගන්නෙ ටෝච් එකක් ගහල ලේ නහර පෙන්නලා.
යකෝ බෙල්ලන්ගෙ කටුව තනිකරම කැල්සියම් කාබනේට් වලින් හැදුනු ආවරනයක්, උගේ ආරක්ෂාවට තියන. හුනුගල් වල කොහෙන්ද ලේනහර. මුගේ කෙප්ප.
06. කවුද මේව ගන්නෙ:
ඒකටනම් හරියට කියල තියනව පූජක උතුමන්ලා, දෙශපාලකයෝ, දොස්තරලා, ව්‍යාපාරිකයෝ.. ආදී වශයෙන්. කොටින්ම කිව්වොත් මුදල්ලාලි ටයිප් මිනිස්සු. හැබැයි හැම දොස්තරම මුදලාලි ටයිප් නෑ. ඒක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්.
07. තමුන්ගේ ජීවිතය ගැන මොහු කියන්නෙ මෙහෙමයි. මගේ ජීවිතයත් වාලම්පුරි නිසා ජය වූ බවයි. හැබැයි ටීවී එකේ මේක දිහා බලන් ඉන්න අයට තේරෙන්න ඕන මිනිස්සු මෝඩ වෙලා මේවගේ හොරුන්ගෙන් හොරබඩු ගන්න නිසා තමයි මේ හොරා දියුනු වෙලා තියෙන්නෙ කියන එක.
සමජයේ කුඩු , ගංජා විකුනන මිනිහට නීතියක් තියනව. මේවගේ හොරු රූපවාහිනී පත්තර බදු අරගෙන බිස්නස් කරනව. ඒව තමයි නොදියුනු සමාජවල ලක්ෂණ. මිනිස්සුන්ගෙ දැනුවත්භාවය වැඩි උනොත් පමණයි මේ ක්‍රමය නැතිවෙන්නෙ. නැත්තන් හැමදාම සමාජය අනතුරේ…