නම නන්දෙ නම් ආතල් කෝටියයි

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මෙහෙමයි. මූ කියන දේට මම නම් එකගයි.
    හැබැයි මෙහෙම බදු ගෙවුව කියල මොකද්ද අපිට ලැබෙන්නෙ. අන්න ඒකයි ප්‍රශ්නෙ.
    දේශපාලන අදිකාරිය අපේ බදු කනව නම් ඇයි අපි මෙච්චර ගෙවන්නෙ. අපිට පිස්සුද?

    දැන් මට බනින්න එපා මට බදු නැති එකෙක් කියල.
    අලුත් බදු සීන් එකෙන් මමත් මාසෙට දෙලක්ශ අසූ දෙදාහක් බදු ගෙවන්න වෙන මනුස්සයෙක්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    ඒක විතරක් නෙමෙයි ප්‍රශ්ණය තියෙන්නේ, ලංකාවේ business කරන අය ලස්සනට බදු නොගෙවා බේරනවා සෑහෙන්න
    උඹ ඔච්චර tax ගෙව්වට උඹට කොළඹින් apartment එකක් ගන්න පුලුවන්ද
    ඒත් ලංකාවේ luxury aparments ගන්න පුලුවන් කොච්චර අය ඉන්නවද?
    පාරේ වගේ සුපිරි වාහන (Land Cruiser, Range rover) කොච්චර යනවද? ඔය යන අය ගොඩක් අය බදු ගෙවනවා තියා ඕව ගන්න ඇත්තෙත් කොමිස් සල්ලි වලින්

    ලංකාවේ business ගොඩක් කාරයෝ කියන්නේ ජාවාරම් කාරයෝ උං තමයි දේශපාලුවේ එක්ක එකතු වෙලා මේ රට මේ තත්වයට ගෙනාවේ
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඒක විතරක් නෙමෙයි ප්‍රශ්ණය තියෙන්නේ, ලංකාවේ business කරන අය ලස්සනට බදු නොගෙවා බේරනවා සෑහෙන්න
    උඹ ඔච්චර tax ගෙව්වට උඹට කොළඹින් apartment එකක් ගන්න පුලුවන්ද
    ඒත් ලංකාවේ luxury aparments ගන්න පුලුවන් කොච්චර අය ඉන්නවද?
    පාරේ වගේ සුපිරි වාහන (Land Cruiser, Range rover) කොච්චර යනවද? ඔය යන අය ගොඩක් අය බදු ගෙවනවා තියා ඕව ගන්න ඇත්තෙත් කොමිස් සල්ලි වලින්

    ලංකාවේ business ගොඩක් කාරයෝ කියන්නේ ජාවාරම් කාරයෝ
    ඇත්ත මචන්. බදු ගෙවන්න කියන්න කලින් ෆෙයා එන්වයරමන්ට් එකක් හදල ඉන්න ඕනි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඇත්ත මචන්. බදු ගෙවන්න කියන්න කලින් ෆෙයා එන්වයරමන්ට් එකක් හදල ඉන්න ඕනි.
    මේ කතාවෙම පොර කියනවා ලංකාවේ දැනටමත් බදු ගෙවන්නෙ බොහොම පොඩ්ඩයිලු. ඔතන ඉන්නව දැනටමත් විදේශ විණිමය ගේන මිනිස්සු
    මේ කරන වැඩෙන් ඒ පොඩ්ඩත් රට ගිහින් ජාවරාම් කාරයෝ ටිකයි අඩු ආදයම් මිනිස්සුන්යි ඉතිරි වෙයි අනිත් එවුන් වෙන රටවල් වලට වෙලා ඉඳියි
     
    • Like
    Reactions: Mugen and lilman

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ කතාවෙම පොර කියනවා ලංකාවේ දැනටමත් බදු ගෙවන්නෙ බොහොම පොඩ්ඩයිලු. ඔතන ඉන්නව දැනටමත් විදේශ විණිමය ගේන මිනිස්සු
    මේ කරන වැඩෙන් ඒ පොඩ්ඩත් රට ගිහින් ජාවරාම් කාරයෝ ටිකයි අඩු ආදයම් මිනිස්සුන්යි ඉතිරි වෙයි අනිත් එවුන් වෙන රටවල් වලට වෙලා ඉඳියි
    අද salary වැටුන නේද :D
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මේ කතාවෙම පොර කියනවා ලංකාවේ දැනටමත් බදු ගෙවන්නෙ බොහොම පොඩ්ඩයිලු. ඔතන ඉන්නව දැනටමත් විදේශ විණිමය ගේන මිනිස්සු
    මේ කරන වැඩෙන් ඒ පොඩ්ඩත් රට ගිහින් ජාවරාම් කාරයෝ ටිකයි අඩු ආදයම් මිනිස්සුන්යි ඉතිරි වෙයි අනිත් එවුන් වෙන රටවල් වලට වෙලා ඉඳියි
    අනිවා. මමත් මේ එකම තමයි බලන් ඉන්නෙ. රෙමිටන්ස් ටැක්ස් වලින් අයින් කලේ නැත්නම් ලංකාව ලොකු අමාරුවක වැටෙනව ලගදිම.
     
    • Like
    Reactions: lilman

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අනිවා. මමත් මේ එකම තමයි බලන් ඉන්නෙ. රෙමිටන්ස් ටැක්ස් වලින් අයින් කලේ නැත්නම් ලංකාව ලොකු අමාරුවක වැටෙනව ලගදිම.
    ඔයයි ජැක් අයියයි එක කොම්පැනියේ ද :D
     
    • Like
    Reactions: lilman

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඔයයි ජැක් අයියයි එක කොම්පැනියේ ද :D
    කවුද බන් ජැක් අයිය. අඩේ මම කාලෙක ඉදන් කිරියෙ හිටියට වැඩිය කට්ටියව දන්නෙ නෑ බන්. :P මම සින්ග එකක ඉන්නෙ.