මු ආතල් දෙන timestamps ටික කියපන්කො බන්![]()

Income to Indirect Tax ratio eka gana bun kiyanne. Mata nam Nandalal kiyana eke waradak penne na.Muta pissuda? salli wadiyen thiyena ewun wadiyen wiyadam karanawa... ethakota kohomada salli nathi ewun ita wada wakra badu gewanne
pissuda me minihata> ?
මෙහෙමයි. මූ කියන දේට මම නම් එකගයි.
හැබැයි මෙහෙම බදු ගෙවුව කියල මොකද්ද අපිට ලැබෙන්නෙ. අන්න ඒකයි ප්රශ්නෙ.
දේශපාලන අදිකාරිය අපේ බදු කනව නම් ඇයි අපි මෙච්චර ගෙවන්නෙ. අපිට පිස්සුද?
දැන් මට බනින්න එපා මට බදු නැති එකෙක් කියල.
අලුත් බදු සීන් එකෙන් මමත් මාසෙට දෙලක්ශ අසූ දෙදාහක් බදු ගෙවන්න වෙන මනුස්සයෙක්.
ඇත්ත මචන්. බදු ගෙවන්න කියන්න කලින් ෆෙයා එන්වයරමන්ට් එකක් හදල ඉන්න ඕනි.ඒක විතරක් නෙමෙයි ප්රශ්ණය තියෙන්නේ, ලංකාවේ business කරන අය ලස්සනට බදු නොගෙවා බේරනවා සෑහෙන්න
උඹ ඔච්චර tax ගෙව්වට උඹට කොළඹින් apartment එකක් ගන්න පුලුවන්ද
ඒත් ලංකාවේ luxury aparments ගන්න පුලුවන් කොච්චර අය ඉන්නවද?
පාරේ වගේ සුපිරි වාහන (Land Cruiser, Range rover) කොච්චර යනවද? ඔය යන අය ගොඩක් අය බදු ගෙවනවා තියා ඕව ගන්න ඇත්තෙත් කොමිස් සල්ලි වලින්
ලංකාවේ business ගොඩක් කාරයෝ කියන්නේ ජාවාරම් කාරයෝ
මේ කතාවෙම පොර කියනවා ලංකාවේ දැනටමත් බදු ගෙවන්නෙ බොහොම පොඩ්ඩයිලු. ඔතන ඉන්නව දැනටමත් විදේශ විණිමය ගේන මිනිස්සුඇත්ත මචන්. බදු ගෙවන්න කියන්න කලින් ෆෙයා එන්වයරමන්ට් එකක් හදල ඉන්න ඕනි.
අද salary වැටුන නේදමේ කතාවෙම පොර කියනවා ලංකාවේ දැනටමත් බදු ගෙවන්නෙ බොහොම පොඩ්ඩයිලු. ඔතන ඉන්නව දැනටමත් විදේශ විණිමය ගේන මිනිස්සු
මේ කරන වැඩෙන් ඒ පොඩ්ඩත් රට ගිහින් ජාවරාම් කාරයෝ ටිකයි අඩු ආදයම් මිනිස්සුන්යි ඉතිරි වෙයි අනිත් එවුන් වෙන රටවල් වලට වෙලා ඉඳියි

අනිවා. මමත් මේ එකම තමයි බලන් ඉන්නෙ. රෙමිටන්ස් ටැක්ස් වලින් අයින් කලේ නැත්නම් ලංකාව ලොකු අමාරුවක වැටෙනව ලගදිම.මේ කතාවෙම පොර කියනවා ලංකාවේ දැනටමත් බදු ගෙවන්නෙ බොහොම පොඩ්ඩයිලු. ඔතන ඉන්නව දැනටමත් විදේශ විණිමය ගේන මිනිස්සු
මේ කරන වැඩෙන් ඒ පොඩ්ඩත් රට ගිහින් ජාවරාම් කාරයෝ ටිකයි අඩු ආදයම් මිනිස්සුන්යි ඉතිරි වෙයි අනිත් එවුන් වෙන රටවල් වලට වෙලා ඉඳියි
ඔයයි ජැක් අයියයි එක කොම්පැනියේ දඅනිවා. මමත් මේ එකම තමයි බලන් ඉන්නෙ. රෙමිටන්ස් ටැක්ස් වලින් අයින් කලේ නැත්නම් ලංකාව ලොකු අමාරුවක වැටෙනව ලගදිම.

කවුද බන් ජැක් අයිය. අඩේ මම කාලෙක ඉදන් කිරියෙ හිටියට වැඩිය කට්ටියව දන්නෙ නෑ බන්.ඔයයි ජැක් අයියයි එක කොම්පැනියේ ද![]()
මම සින්ග එකක ඉන්නෙ.