නම මැකුණු හැදුනුම්පත

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,033
    27,684
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නම මැකුණු හැදුනුම්පතක් අලුතෙන් ගන්න ප්‍රොසෙස් එක දන්නවද?
    පරණ අයිඩී නම්බර් එකම ගන්න පුලුවන්ද ?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඇයි නැද්ද ඒ කාලෙ උස්සපු අයි ඩී
    අනුරගෙන් එකක් හොද ඉල්ලගෙන උබෙ පොටෝ එක අලෝ ගනින්


    bump , පරන නම්බර් එක ගන්ඩ බැරුව ඇති නෙහ්, දැන් අලුත් නම්බර් සිකුවන්ස් එකක් යන්නෙ
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    පරණ අංකේම තමයි දැන්නේ. එච්චර වෙනසක් නෑ
    උදා
    8135460209v
    (19)81354(0)60209

    අංක තුනක් එකතු වෙලා, v එක නැති වෙනෝ. පරණ එකත් කාර්ඩ් එකේ ගහනවා. Vතියන එක