නම මැකුණු හැදුනුම්පතක් අලුතෙන් ගන්න ප්‍රොසෙස් එක දන්නවද? පරණ අයිඩී නම්බර් එකම ගන්න පුලුවන්ද ?
helplesser Well-known member Nov 20, 2017 18,033 27,684 113 36 Mirihana alis.alberta.ca Mar 10, 2021 #1 නම මැකුණු හැදුනුම්පතක් අලුතෙන් ගන්න ප්‍රොසෙස් එක දන්නවද? පරණ අයිඩී නම්බර් එකම ගන්න පුලුවන්ද ?
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Mar 10, 2021 #2 ඇයි නැද්ද ඒ කාලෙ උස්සපු අයි ඩී අනුරගෙන් එකක් හොද ඉල්ලගෙන උබෙ පොටෝ එක අලෝ ගනින් bump , පරන නම්බර් එක ගන්ඩ බැරුව ඇති නෙහ්, දැන් අලුත් නම්බර් සිකුවන්ස් එකක් යන්නෙ Reactions: kinkon, asylum, PHBhagya and 1 other person
ඇයි නැද්ද ඒ කාලෙ උස්සපු අයි ඩී අනුරගෙන් එකක් හොද ඉල්ලගෙන උබෙ පොටෝ එක අලෝ ගනින් bump , පරන නම්බර් එක ගන්ඩ බැරුව ඇති නෙහ්, දැන් අලුත් නම්බර් සිකුවන්ස් එකක් යන්නෙ
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Mar 10, 2021 #3 BUMPER Reactions: Solo Rider, PHBhagya and kinkon
rooshan2008 Well-known member Apr 16, 2008 5,896 1,271 113 CALL 0x754EA Mar 11, 2021 #4 පරණ අංකේම තමයි දැන්නේ. එච්චර වෙනසක් නෑ උදා 8135460209v (19)81354(0)60209 අංක තුනක් එකතු වෙලා, v එක නැති වෙනෝ. පරණ එකත් කාර්ඩ් එකේ ගහනවා. Vතියන එක Reactions: Solo Rider and hodakolla
පරණ අංකේම තමයි දැන්නේ. එච්චර වෙනසක් නෑ උදා 8135460209v (19)81354(0)60209 අංක තුනක් එකතු වෙලා, v එක නැති වෙනෝ. පරණ එකත් කාර්ඩ් එකේ ගහනවා. Vතියන එක
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Mar 11, 2021 #5 ග්රාම සේවක හම්බවෙලා කියන්න. Reactions: Arumbaya De Almeida, Solo Rider, NRTG and 3 others
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Mar 11, 2021 #6 bump. Reactions: Solo Rider and kinkon