නම වෙනස් කරගන්න ඔනේ

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    නම වෙනස් කරගන්න ඔනේ

    GTRZ ලොක්කා මට මගේ නම වෙනස් කරගන්න චාන්ස් එකක් දෙන්න බැරිද?

    maxxiz6 ==> Dar[K] කියලා

    මම හිතන්නේ මෙතන ඉන්න ගොඩක් අයට ඔනේ ඇති නම වෙනස් කරගන්න | අලුත් අවුරුද්ද නිසාවත් චාන්ස් එකක් දෙන්න.

    ස්තුතියි
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    GTRZ ලොක්කා මට මගේ නම වෙනස් කරගන්න චාන්ස් එකක් දෙන්න බැරිද?

    maxxiz6 ==> Dar[K] කියලා |

    මම හිතන්නේ මෙතන ඉන්න ගොඩක් අයට ඔනේ ඇති නම වෙනස් කරගන්න | අලුත් අවුරුද්ද නිසාවත් චාන්ස් එකක් දෙන්න.

    ස්තුතියි
    ITN ekatath wen ne okamai :lol:
     
    zanharjabir

    Well-known member
  • Oct 28, 2007
    3,948
    60
    48
    MOnva unath GT mata kary hari Asadarnayak .. Apey ewaa vitharak wenas karnda bahaa .. eki kiwey mang danata PM25 vithara yawala athi change karla denda kiyala koo @list reply ekka wath naha :( :(:(:( :growl::growl::growl::growl::growl::growl::(:(:(:(:(:(:no::no::no::no::no::no:
     
    GTRZ ලොක්කා මට මගේ නම වෙනස් කරගන්න චාන්ස් එකක් දෙන්න බැරිද?

    maxxiz6 ==> Dar[K] කියලා

    ස්තුතියි
    බොයිලර් වෙයි කියලද බය?:lol:නම වෙනස් කලාම ඔයාගෙ අනන්‍යතාවය නැතිවෙනව නේ?ඒ ඔයාමයි කියලා කොහොමද අඳුනගන්නෙ.(නම බම්බු ගහන්නද-පෙන්නන්න වැඩ):rofl:
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    බොයිලර් වෙයි කියලද බය?:lol:නම වෙනස් කලාම ඔයාගෙ අනන්‍යතාවය නැතිවෙනව නේ?ඒ ඔයාමයි කියලා කොහොමද අඳුනගන්නෙ.(නම බම්බු ගහන්නද-පෙන්නන්න වැඩ):rofl:

    අනන්‍යතාවය නැතිවෙන්නේ නෑ | sigi danna chance ekak aawama මම දාගන්නේ කල්ලියේ ලොගො එක විතරයි