නම වෙනස් කරන විදිහ

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    පුද්ගලයෙකුගේ නම වෙනස් කරන විදිහ පොඩ්ඩක් විස්තරාත්මකව කියල දෙන්න පුළුවන් කාටද? අවම කොච්චර කාලයක් යනවද? උන් කියන විදිහ පැහැදිලි නෑ
     
    • Dislike
    Reactions: Hamu mahaththaya1

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    අඩුකුලේ නමක්ද තියෙන්නේ? එහෙම නැත්තං පාස්පෝට් එක වෙනස් කරන්න ඕනේ හින්දද?
     
    • Sad
    Reactions: silentsahan