නම වෙනස් කර ගන්නේ කොහොමද??

Calion

Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    නම වෙනස් කර ගන්නේ කොහොමද??

    මචන් මගේ නම වෙනස් කර ගන්නේ කොහොමද??දැන් තියෙන්නේ Calion Avera කියලා මේක Kevin Motha කියලා වෙනස් කර ගන්න ඕනේ!!වාසගමත් වෙනස් කරන්න පුලුවන්ද?දන්නා අය උදව් කරන්න!

    13.gif
    13.gif
    13.gif
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ක්‍රම කීපයක් ඇත

    titin මහතාට හෝ gt මහතාට ජාතිය අමතා ට්‍රේඩ් කීපයක් දැමීම හෝ නිරුවත් පොටෝ මෙගා ට්‍රේඩ් එකක් පටන් ගැනීම හෝ වෙන සයිට්ස් වල ලින්ක් දමා මාට්ටුවිමට සැලැස්වීම

    ඉන්පසු නැවත කැමති නමකින් එකවුන්ට් එකක් සාදා නව මුහුණුවරකින් එලකිරියට් පැමිණීම
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    මරුසිරා;24010558 said:
    ක්‍රම කීපයක් ඇත

    titin මහතාට හෝ gt මහතාට ජාතිය අමතා ට්‍රේඩ් කීපයක් දැමීම හෝ නිරුවත් පොටෝ මෙගා ට්‍රේඩ් එකක් පටන් ගැනීම හෝ වෙන සයිට්ස් වල ලින්ක් දමා මාට්ටුවිමට සැලැස්වීම

    ඉන්පසු නැවත කැමති නමකින් එකවුන්ට් එකක් සාදා නව මුහුණුවරකින් එලකිරියට් පැමිණීම

    එළකිරි නෙවේ ගොන් වස්සෝ:angry:මම අහන්නේ උප්පැන්නේ නම බන් එක වෙනස් කරන්නේ ඔය මිනිස්සු!ඒක කරන විදිහ අහන්නේ??:dull:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලගම ඇති මුස්ලිම් පල්ලියේ ලේබ්බෙව අමතන්න :cool::cool::lol::lol::rofl:

    නම /ජාතිය /ආගම සිරිත් විරිත්වල සිට කොන දක්වා නොමිලේ වෙනස් කරගත හැක :lol::lol::rofl:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,848
    10,006
    113
    මරුසිරා;24010587 said:
    ලගම ඇති මුස්ලිම් පල්ලියේ ලේබ්බෙව අමතන්න :cool::cool::lol::lol::rofl:

    නම /ජාතිය /ආගම සිරිත් විරිත්වල සිට කොන දක්වා නොමිලේ වෙනස් කරගත හැක :lol::lol::rofl:

    :lol::lol:
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මචන් මගේ නම වෙනස් කර ගන්නේ කොහොමද??දැන් තියෙන්නේ Calion Avera කියලා මේක Kevin Motha කියලා වෙනස් කර ගන්න ඕනේ!!වාසගමත් වෙනස් කරන්න පුලුවන්ද?දන්නා අය උදව් කරන්න!

    13.gif
    13.gif
    13.gif

    oya nama alreday in use. wena namak daganin

    suggestions : Kevin Motha1234
    Kevin Motha2018
    Kevin Motha2321