ඔව් බන්.. 13 වන තීරුවේ තමයි වෙනස් කරපු නම දාන්නේ. පරණ නම ඒ විදියටම තියෙනවා කලින් තිබුණ තැන..
Ado, magea parana ID eka handover karala aluth ekak [Smart ID] ganna puluwan weida?

kale maru unata kotiyage pulli maru wenna ban![]()

Photo aran yanna onada aluth ekata.
Nethnan photo gahala studio eka haraha nemeida yawanne.
Apita recite ekak witharai denne kiyla ekek kiuwa.
Parana id eka aluth karannth me widiyamada.
මං නම වෙනස් කිරීම සදහා පුවත්පතක පළකල දැන්වීම දාල අවුරුද්දක් වෙනවා මගේ නම චූරත්න චිංචුන්ලාගේ බනිස් බානා මම දැන් මැද හැලුවා. හලලා නම කෙටි කලා. දැන් මගේ නම චූ බබා කොහොමද ඒක? නැගලා යයිද මචං, අලුත් නම භාවිත කළ බවට තියෙන වෙනත් සාක්ෂි තමයි නැත්තේ අවුලක් වෙයිද ?