නම වෙනස් කිරීම

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    පිස්සුද ඕයි. මේ අපිත් තාම ඉන්නෙ. :cool: ඔන්න ඔහේ ela කියන එකෙන්ම වරෙන්. බලපන් ඒ නම id එකක් වගේ නෙමේ නිසා කාටවත් මඩක් ගහන්නත් බෑනෙ. :yes:
     
    • Like
    Reactions: ela

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    උඹ බෞද්ධද කියන්න මම දන්නේ නැහැ. බෞද්ධයන්ට නම් විශාල පාපයක් අනික් මිනිස්සුන්ට හිරිහැර කරන එක. විශේෂයෙන්ම පිළිකුල අප්‍රසන්නබව ඇති කරන එක. මේ කරන පාපයට උඹට ඔයවගේ රෝගයක් මතු ආත්මයක හැදිලා විඳවන්න වෙනවා.

    මට කවදාවත් ඔන්ලයින් දේවල් ගැන මෙච්චර තරහක් ඇවිත් නැහැ. උඹව අතට අහු උනොත් අඩුම තරමෙ මූණටයි උඹෙ බෙල්ලටයි දහ පාලොස් පාරක්වත් සලකලා මිසක් අත අරගන්නෙ නැහැ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    උඹ බෞද්ධද කියන්න මම දන්නේ නැහැ. බෞද්ධයන්ට නම් විශාල පාපයක් අනික් මිනිස්සුන්ට හිරිහැර කරන එක. විශේෂයෙන්ම පිළිකුල අප්‍රසන්නබව ඇති කරන එක. මේ කරන පාපයට උඹට ඔයවගේ රෝගයක් මතු ආත්මයක හැදිලා විඳවන්න වෙනවා.
    ඕක Disease එකක් නෙමේ බන් PS. :P
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඕක Disease එකක් නෙමේ බන් PS. :P

    ඔව් බොරුවක්. ඒත් මචෝ මාව කසන්න ගත්තා ඒක දැකලා. මම ඇඟිල්ලත් කපාගත්තා වීදුරුවට මේසේ අතුල්ලා කසන නිසා. මේවට මචෝ ගෙවන්න වෙනවා. බුදු හාමුදුරුවො කියලා තියෙනවා අපිරිසිදුවට අනික් මිනිස්සුන්ට අප්‍රසන්න වෙන විදිහට හිටියාමත් පවු කියලා. මේ මට කරපු මානසික වදේට අවම වශයෙන් ආත්ම දෙක තුනක්වත්.. ඒ කියන්නෙ අවුරුදු අවම වශයෙන් 150ක් වත් මේ ගණයට වැටෙන කොරපොතු රෝගයක් හැදිලා මුට විඳවන්න වෙනවා. :cool: මොකද මට මාර මානසික වධයක් උනා මේක. දැන් නම් ගාණක් නෑ බොරුවක් කියලා දැනගත්තු නිසා. මේක අර මාළුවයි ඇහැකුයි ෆොටෝෂොප් කරලා හදලා තියෙන්නෙ. මාළුවා දැක්ක ගමන් අපහසුතාවය නැති උනා.:)