නම හින්දා අපහසුතාවට පත්වෙලා තියෙනවද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    ඕව කියන්න ගියොත් නම කියන්න වෙනව මෙතන....


    අපේ ඉස්කෝලෙ ටීචර් කෙනෙක් හිටිය...
    නම "මංගලිකා"... අපි කියන්නෙ "ලිංගමකා"
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම දන්න පොඩි එකෙක්ගෙ නම ඩික්සුක :ROFLMAO:
    ai Dickson. habai eka parana namak.

    එකෙක්ගෙ නම් රෙනූෂ කොල්ලො කියන්නෙ රෙනයුෂ
    ------ Post added on Jan 28, 2023 at 9:13 AM

    'මහීෂ' කියන්නෙ හොඳ නමක් වගේ පෙනුනට තේරුම 'මී හරකා'
    ------ Post added on Jan 28, 2023 at 9:14 AM
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,386
    2,589
    113
    colombo
    මන් දන්න කොල්ලෙක් ඉන්නවා සුමුදු කියලා කෙල්ලෙකුත් ඉන්නවා සුමුදු කියලම
    ඉතින් යකෝ නදීක ගුරුගේ අයියගෙ ලොකු අයියා සවුන්ඩ් ඉන්ජිනියර් උගේ නමත් සුමුදු ගුරුගේ. පට්ට බුවා මාර නිහතමානී. මම අවුරුදු ගාණක් එකට වැඩ කරල තියෙනවා අයියලා මල්ලිලා එක්ක. :love: :yes:
    _92663835_sumudu_guruge.png
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    මගෙ යාලුවෙක්ගෙ ලමයෙක්ගෙ නම මින්සස් සනුක , මූට යාලුවො මෙන්සස් සනුක කියනවලු දැන්.

    තව එකෙක්ගෙ නම කෙනෙර.
    මාත් දැක්ක මේපාර ශිශ්‍යත්වෙ පාස් ලමයෙක්ටද කොහෙද මෙවගේ නමක් තිබ්බ