නිතූ

Junior member
  • Apr 4, 2011
    182
    18
    18
    සොඳුරු හදවතක
    මගේ ඇත්ත නමේ එක නමක් මට වෙනස් කරගන්න ඕනි.කවුරුහරි දන්නවද නම වෙනස් කරන්නේ කොහොමද කියලා?පත්තරේ ඇඩ් එකක් එහෙම දාන්න ඕනි කියලා විතරක් දන්නවා.ඒක කරන්න මොනාද අපි කරන්න ඕනි?කොහෙන්ද ඒක කරගන්නේ?මොනාද ඕනි ලියුම් එහෙම?

    ප්ලීස් දන්න කෙනෙක් මට උදවු කරන්න....

    :(:(:(:(:(:(
     
    amith077

    Active member
  • Oct 13, 2007
    328
    112
    43
    Kegalle - Malabe
    oyage upan town eke kacheriyata yanna birth setificate ekath aragena,
    ehe thiyenawa Form ekak eka fill karala birth setificate ekath ekka denna,
    eta passe ithuru tika ethanin kiyai karana wediya,
     
    නිතූ;10409248 said:
    මගේ ඇත්ත නමේ එක නමක් මට වෙනස් කරගන්න ඕනි.කවුරුහරි දන්නවද නම වෙනස් කරන්නේ කොහොමද කියලා?පත්තරේ ඇඩ් එකක් එහෙම දාන්න ඕනි කියලා විතරක් දන්නවා.ඒක කරන්න මොනාද අපි කරන්න ඕනි?කොහෙන්ද ඒක කරගන්නේ?මොනාද ඕනි ලියුම් එහෙම?

    ප්ලීස් දන්න කෙනෙක් මට උදවු කරන්න....

    :(:(:(:(:(:(

    ඕකට හෙන දුකක් විදින්න වෙනවා යාළුවා මං හරියට දන්නේ නම් නෑ ඒත් මාරම දුකක් විදින්න වෙනවා ඔයා වැඩේ කරගත්තාම එළකිරි එකෙත් දාන්න කරගත්තු විදිහ මොකද දැනගන්න ඕනි කරන විදිහ මම අහලා තියෙනවා වැඩේ අමාරු එකක් කියලා රස්තියාදු වෙන්න වෙනවා ලු
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,739
    1
    4,823
    113
    40
    හත් ඉලව්වෙ!
    මාතර කිඹුලා;10409460 said:
    මෙන්න නියම උත්තරය දීලා තියෙනවා මෙයාට රෙප් පොයින්ට් එකක් ඇඩ් කරන්න :yes:

    :yes::yes:eka honda uththarayak...e service eka Srilankawe aya wediya use karanne nehe...eka purudu unanam hondai...:yes:

    amuthu amuthu dewal ahana tharamata thamai e aya database eka hadaganne...aluthin pihitawapu service ekak nisa....:)
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    නිතූ;10409248 said:
    මගේ ඇත්ත නමේ එක නමක් මට වෙනස් කරගන්න ඕනි.කවුරුහරි දන්නවද නම වෙනස් කරන්නේ කොහොමද කියලා?පත්තරේ ඇඩ් එකක් එහෙම දාන්න ඕනි කියලා විතරක් දන්නවා.ඒක කරන්න මොනාද අපි කරන්න ඕනි?කොහෙන්ද ඒක කරගන්නේ?මොනාද ඕනි ලියුම් එහෙම?

    ප්ලීස් දන්න කෙනෙක් මට උදවු කරන්න....

    :(:(:(:(:(:(

    මෙහේම කරන්න! මුලින්ම ඔයාගේ උප්පැන්නය තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් උප්පැන්නයක් ගන්න!:yes:
    එතන ඉන්නවා නම් වෙනස් කිරීම් ගැන විෂය කරන මහතා හෝ මහත්මියක්..ඒක එතන උප්පැන්නය අත්සන් කරන අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගෙන් උනත් කමක් නැ අහන්න.. :D
    ඊට පස්සේ ඔයා පෝම් සෙට් එකක් දේවි...:D
    ඒ ටික කියන විදියට පුරවලා ..සාම විනිසුරුකෙනෙක්ට කියලා අත්සන් කරන්නත් තියෙනවා!
    ඔයාට බෝහෝ වෙලාවට ඕන වෙන්නේ බැංකු පොත්, සහතික ආදියේ පිටපත් තමා!:yes:
    එතනින් අහන්න ඊට පස්සේ වෙනස් කල නම උප්පැන්නයේ 13 වන තීරයේ තමා දාන්නේ!
    ඉස්සරා නෙවි
    2.gif

    වාසගම වෙනස් කරනවානම් තමා පත්තරේ දාන්න ඕන වෙන්නේ! එතකොට නම් ඒ පත්තර කැල්ලත් ඉදිරිපත් කරන්න වෙනවා!

    1.gif