නම_ගිය_හයිබ්‍රිඩ්_සේවා_ස්ථානයක_පහත්_වැඩක&#3530

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    hodama wade thama basek gedetta genalla galawana eka. dan mara yakku inne.

    japaneth nathi waddo lu inne. un waddo wenne ape vahana walin athhada balala
    සිරාවට බන් දැන් ලංකාවේ ඉන්නේ toyota,Nissan,Mitsubishi,Honda,Mazda වල උන්ටත් වැඩිය ඒ වාහන ගැන දන්න උන්
    මම එළකිරි එකේම දැක්ක සමහර උන් "මේ කැල්ල ඕන නැ කියලා අයින් කරනවලු" ජපානේ උන් පිස්සුවටද දන් නැ ඒවා හයි කරලා එවන්නේ.

    ලංකාවේ වාහන හදන තැන් වලට ගියහම එකක් හදාගෙන තව ලෙඩ දෙක තුනක් සෙට් එන්නේ උන්ට දිගටම බිස්නස්
    උන්ට තෙරුනෝත් වාහනේ අයිති කෙනා වාහන ගැන දන්නැ කියලා,
    අය ඉතින් ජපානේ ගිහින් වාහන ගැන PHD ගත්ත උන් වගේ ටෝක් දෙන්නේ,
    පව් සමහර මිනිස්සු ඇස් ලොකු කරගෙන අහගෙන ඉන්නේ

    :lol::lol::lol:
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ලොකුවට නම් තියෙන වුන් කොහෙමත් ඔහොමයි බං. සල්ලි කඩනවා ඉස්ම යන්න
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,447
    113
    සිරාවට බන් දැන් ලංකාවේ ඉන්නේ toyota,Nissan,Mitsubishi,Honda,Mazda වල උන්ටත් වැඩිය ඒ වාහන ගැන දන්න උන්
    මම එළකිරි එකේම දැක්ක සමහර උන් "මේ කැල්ල ඕන නැ කියලා අයින් කරනවලු" ජපානේ උන් පිස්සුවටද දන් නැ ඒවා හයි කරලා එවන්නේ.

    ලංකාවේ වාහන හදන තැන් වලට ගියහම එකක් හදාගෙන තව ලෙඩ දෙක තුනක් සෙට් එන්නේ උන්ට දිගටම බිස්නස්
    උන්ට තෙරුනෝත් වාහනේ අයිති කෙනා වාහන ගැන දන්නැ කියලා,
    අය ඉතින් ජපානේ ගිහින් වාහන ගැන PHD ගත්ත උන් වගේ ටෝක් දෙන්නේ,
    පව් සමහර මිනිස්සු ඇස් ලොකු කරගෙන අහගෙන ඉන්නේ

    :lol::lol::lol:

    ගොඩක් වෙලාවට ගරිජ් කාරයෝ සර්විස් කාරයෝ වාහනේ පදින එකා ජිවිතේ පලවෙනි වහනේද පදීනෙ කියල ඉවෙන් වගේ දන්නවා එහෙම උනහම අන්දනවා ඇන්දිල්ලක් සුපිරියට මම දන්නා එකෙක්ගේ වාහනේ සර්විස් කරවලා හැම 3000km පාරක් ඒ හැමපරම උගේ වය්පරුත් මාරුකරලා