Hybrid Hub
Aparade umbata yanna tibune jill hub ekata,eka patta



Yako api gewal walama kohoma hari karaganna nisa hodai nettam mun dath 32ma galawanawa.
සිරාවට බන් දැන් ලංකාවේ ඉන්නේ toyota,Nissan,Mitsubishi,Honda,Mazda වල උන්ටත් වැඩිය ඒ වාහන ගැන දන්න උන්hodama wade thama basek gedetta genalla galawana eka. dan mara yakku inne.
japaneth nathi waddo lu inne. un waddo wenne ape vahana walin athhada balala



සිරාවට බන් දැන් ලංකාවේ ඉන්නේ toyota,Nissan,Mitsubishi,Honda,Mazda වල උන්ටත් වැඩිය ඒ වාහන ගැන දන්න උන්
මම එළකිරි එකේම දැක්ක සමහර උන් "මේ කැල්ල ඕන නැ කියලා අයින් කරනවලු" ජපානේ උන් පිස්සුවටද දන් නැ ඒවා හයි කරලා එවන්නේ.
ලංකාවේ වාහන හදන තැන් වලට ගියහම එකක් හදාගෙන තව ලෙඩ දෙක තුනක් සෙට් එන්නේ උන්ට දිගටම බිස්නස්
උන්ට තෙරුනෝත් වාහනේ අයිති කෙනා වාහන ගැන දන්නැ කියලා,
අය ඉතින් ජපානේ ගිහින් වාහන ගැන PHD ගත්ත උන් වගේ ටෝක් දෙන්නේ,
පව් සමහර මිනිස්සු ඇස් ලොකු කරගෙන අහගෙන ඉන්නේ
![]()
bump
bump
bump
bump
bump
bump
Company name mokkakda?
Car eka mokakda machan