නයට : රතිඤ්ඤා

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    නපතිගේ IMF කතාවෙන් පස්සේ මුළු මරදානම රතිඤ්ඤා වලින් ගිඟුම් දෙයි | මුළු මරදානම රතිඤ්ඤා දුමාරයෙන් වෙළාගනී....







    lol-laughing-hysterically.gif



    ගත් ණය නොගෙවා අසරණව සිටි,
    තාත්තා බැංකුවෙන් තවත් රුපියල් ලක්ෂයක ණයක් ගෙන තිබුණි.

    මුදල් දැක හය හතර නොදන්නා දරුවන් ඉතාමත් ප්‍රීතියට පත් විය

    (තාත්තා දැන් සල්ලිකාරයෙක් )
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,546
    1
    51,216
    113
    ප*යාගල
    sorry.com
    ගත් ණය නොගෙවා අසරණව සිටි,
    තාත්තා බැංකුවෙන් තවත් රුපියල් ලක්ෂයක ණයක් ගෙන තිබුණි.

    මුදල් දැක හය හතර නොදන්නා දරුවන් ඉතාමත් ප්‍රීතියට පත් විය

    (තාත්තා දැන් සල්ලිකාරයෙක් )
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,980
    113
    උබලගෙ ටවුන් එකේ නගරාධිපතියගෙන් අහපන් පොර මාටිය ගහල ඇත්තෙ IMF හැම ටවුන් එකකටම එකෙන් ගිණිකෙලි කියල කොටසක් වෙන කරල එවල තියෙන්නෙ.
     
    • Haha
    Reactions: Solo Rider

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අපරාදේ හැබැයි... ගිනිකෙළි දාන්න ආපු එකෙක් දෙකෙක් හරි පිච්චිලා සෙත්තපෝච්චි උනා නම් කරන දේ තව රසවත් වෙනවා...