නයනා කුමාරි අලුත්ම Train එක

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    නයනා කුමාරි අලුත්ම Train එක

    අපේ වෙල්ගම ඇමති තුමා ගිය මාසේ අලුත් කෝච්චියක් දැම්ම මරදානේ ඉදන් අලුත්ගමට

    මේ කෝච්චියට නමක් නැතුව කට්ටිය හිටියේ හෙන upset එකේ

    මොකද අනිත් කොච්චි වලට නම් තියනවනේ සමුද්‍ර දේවි, සාගරිකා, රුහුණු කුමාරි, ගාලු කුමාරි වගේ

    ඉතින් කොල්ලෝ කට්ටිය එකතු වෙලා මේ අලුත් කෝච්චියට නමක් දාල නයනා කුමාරි කියල

    හොදයි නේද නම, හික්ස් හරියට රුහුණු කුමාරි වගේ


    1334-2-train-travel-in-sri-lanka.jpg
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    වෙල්ගමය දන්නේ නෑ නයනා කුමාරි කෝච්චිය වෙල්ගම ස්ටේෂන් එකේ විතරක් නෙවේයි නවත්තන්නෙ කියල....

    :lol::lol::lol::lol:
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    වෙල්ගමය දන්නේ නෑ නයනා කුමාරි කෝච්චිය වෙල්ගම ස්ටේෂන් එකේ විතරක් නෙවේයි නවත්තන්නෙ කියල....

    Haiiyo salli..:lol::lol: