ඒව ඔක්කොටම සම්බුව ඉල්ලලා දුන්න ලොක්ක ගෙන්.....ඔය ඔක්කොම බෑන්.......
මූ හිතන්නේ අපට අහුවෙන්නේ නෑ කියලා......ලොල්.......
මූ ආවාම එන උරුලෑ ගදින් කියතෑකි මූ කියල ඉන්නේ.අපි මේකේ ෆේක් එකවුන්ට් රිපෝටර්ස් ගෘප් එකේ මචං..මුං හැරෙන කොටත් අපිට තේරෙනවා..........
ඕවා බෑන් වෙනකොට එකට දහයක් හදාගන්න පුලුවන්.මොකො සල්ලි ගෙවන්න ඕනද.?
මේකේ ෆේක් නැති එකෙක් නැති තරම්.තොටත් දහයක් විතර තියෙනවා......







