නයන හෙට්ටිආරච්චි අවසානයේදී නැවතත් තෙරුව&

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    මචන් දැන් අපි කරන්න ඕන මූව අගය කරන එක.මොකද මචන් හැම මිනිහම අතින් වැරදි වෙන්න පුළුවන්. වැදගත්ම දේ ඒ වැරැද්ද තේරුම් අරගෙන ඒක හදාගන්න ඒකයි.දැන් ඉතින් නයන ඒක කරලා තියෙනවා.
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,663
    1,157
    113
    Kottawa
    හෆ්ෆා මූ ඈවිල්ලද.....?? දැන් මොලේ අමාරුව හොද වෙලා ඈති එහෙනම්...... :) හොදයි හොදයි...... කැනඩාවේ තනියම ඉන්නකොට මොලේ කොලොප්පම් වෙලා වෙන්න ඈති..... පව් අසරණයා.......!!

    :lol::lol::lol::lol::yes::yes:
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,663
    1,157
    113
    Kottawa
    අන්තිමේදී මු හැදුන එක අපි අගය කරන්න ඕන :):)
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පිංසිද්ද වෙයි.. කවුරු හරි පිංවතෙක් මට මුගෙ ලිපිනය හෝ ෆෝන් නම්බර් එක හොයල දෙන්න.. මට මූත් එක්ක බේරගන්න ලොකු ප්‍රශ්නයක් තියනව..
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මටත් හරිම කනගාටුවක් මේ පොර ගැන තියෙන්නෙ.. එයා මරණින් පස්සෙ බොහොම භයානක දෙයක් ලඟා කරගත්ත කියල හිතෙනව.

    මූ හදපු වීඩියො තාම නෙට් එකේ තියෙන නිසා, යම් විදියකින් හරි කවුරු හරි ඒවා බලල බුදුරජාණන් වහන්සේ කෙරෙහි වූ ශ්‍රද්ධාව, ධර්මය කෙරෙහි වූ ශ්‍රද්ධාව, මහ සඟරුවන කෙරෙහි වූ ශ්‍රද්ධාව නැති කර ගත්තානම්, මිස දිටු උනා නම්.. මේ පොර ඊට මුල් වෙච්ච නිසා ප්‍රතිඵල භයානකයි. තවත් කෙනෙකුගෙ ශ්‍රද්ධාව නැති කරල, අධර්මයට යොමු කලොත් ඒක මහා පවක්. ආනතරීය පාප කර්ම කල අයත් කවදා හරි නිරයෙන් නිදහස් වෙනවා.. ඒත් මිසදිටුවන් නිරයේ පැසෙන කාලය ඊටත් වඩා වැඩී..

    මේ පොරව දන්න කට්ටියට කියන්න එයා හැදුන එක බොහොම හොඳයි වගේම.. තවත් අය නොමගට යොමු කරන එයාගෙ වීඩියෝ ටිකත් මකාගන්න කියල.

    මම හිතන්නෙ මෙයාට තවමත් පරක්කු නැතුව ඇති. මේ පොරට පින් කර ගන්න කියන්න, කුසල් වඩන්න කියන්න, ආලවක යකාත් අන්තිමට සසරින් බේරුනාලු.
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    member.php
    [/IMG]
    member.php

    member.php

    member.php

    member.php

    member.php
    [/IMG]
    img from kellsupun
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    හෆ්ෆා මූ ඈවිල්ලද.....?? දැන් මොලේ අමාරුව හොද වෙලා ඈති එහෙනම්...... :) හොදයි හොදයි...... කැනඩාවේ තනියම ඉන්නකොට මොලේ කොලොප්පම් වෙලා වෙන්න ඈති..... පව් අසරණයා.......!!

    apahu Canada giyahama lede hadenawalu:lol::lol::lol::lol::lol::lol::lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    හෆ්ෆා මූ ඈවිල්ලද.....?? දැන් මොලේ අමාරුව හොද වෙලා ඈති එහෙනම්...... :) හොදයි හොදයි...... කැනඩාවේ තනියම ඉන්නකොට මොලේ කොලොප්පම් වෙලා වෙන්න ඈති..... පව් අසරණයා.......!!


    :yes::yes::yes::yes::yes::yes:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඕකා පොන්ස් බන් මූ ටුවිට්ස් කරන්න ඇවිල්ල හොදට අහගත්තා
    එදායින් පස්සේ මූ ගැන සද්දයක්වත් නෑ
    රියල් පොන් කෙනෙක්
    මූ දැන් නොදන්න කෙනෙක් නැති තරම් නෙට් එකේ ඉන්න
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මචන් මට C$k කියපු විදියට ඔය කොල්ලත් අපි වගේ බුද්දාගම වෙනුවෙන් කතා කරපු එකෙක්ලු :yes:
    කාලෙකට කලින් ඌට මොකක්ද ලෙඩක් හැදිලා :( ඒ කාලේ මට පොර කිව්වා ලංකාවේ ගෙදර කට්ටිය ඌව හොඳ කරන්න මොකක්ද කරන සීන් එකක් :)

    පින්තූර ටික දැක්කම සන්තෝසයි :)


    ප.ලි : ඕක කිව්වේ හිනාවෙන්න නෙවෙයි