නයා තලගොයා ගිලියි

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    නයා තලගොයා ගිලියි

    දිඹුලාගල නවගහඇල අංක 311 හි ටී බී අමරකෝන් මහතාගේ ගෙවත්තේ ඉකුත් 28 වැනිදා උදේ 6.00ට පමණ නයකු හා තලගොයකු අතර සටනක් ඇති විය.

    මෙම සටන පැයකට අධික කාලයක් පැවැති අතර එයින් නයාට ජය ලැබිණි.

    පැරදුණු තලගොයා ගිල දැමීමට නයාට සෑහෙන වේලාවක් ගතවිය.

    038.jpg
     
    Last edited:
    • Like
    Reactions: Iron Monger