නයා_සරුංගලේ_By_Drone

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකත් මරු වැඩේ මාත් එකක් ගන්ඩ ඔනෙ..කියටද බන් ගත්තෙ...
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඒකත් මරු වැඩේ මාත් එකක් ගන්ඩ ඔනෙ..කියටද බන් ගත්තෙ...
    තියන අඩුම එක බන්. 90 ක් උනා :dull:

    ලගට ගිහින් නූල කඩන්න බැරිද බං!
    නුල කොහොම උනත් Phantom එකනම් බිමට කඩාගෙන වැටෙයි :P:P
     

    No Worries

    Member
    Apr 17, 2017
    130
    9
    0
    නයා කූරියාවක් ගසා ද්‍රෝනයේ ඇවිත් වැදුනා නම් මොකද වෙන්නෙ පුත !