තියන අඩුම එක බන්. 90 ක් උනාඒකත් මරු වැඩේ මාත් එකක් ගන්ඩ ඔනෙ..කියටද බන් ගත්තෙ...

නුල කොහොම උනත් Phantom එකනම් බිමට කඩාගෙන වැටෙයිලගට ගිහින් නූල කඩන්න බැරිද බං!


තියන අඩුම එක බන්. 90 ක් උනා![]()


ඇඹිලිපිටිය බන්.. ලොකුවට පෙන්නේ චන්ද්රිකා වැව.lassana area eka.![]()
නෑ බන්, කොහේ හරි මිනිස්සු නැති දිහාවකට ගිහින් තමයි යවන්නේ.ඕක යවන්ඩ ලයිසොං ගත්තද බං?