නයිට්ස්_ටෙම්ප්ලර්

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe


    එලකිරි මචන්.. හොද ත්‍රේඩ් එකක්. ඒ වගේම උබ මට කිව්ව කොච්චිය ගැන තැන්ක්ස්.. මම ඒකේ ගියා..

    ආ එහෙනං එළ.


    අඩේ Assassin creed එකෙත් මුන් ඉන්නවනෙ බොලව්

    මේ කට්ටියගේ ගැනද බං කියන්නේ Assassin's Creed කතා වල

    good post,
    thanks for sharing
    :yes::yes::yes:

    ඒක දන්නේ නෑ මචන් ඒත් මෙයාලව ආභාෂයට අරගෙන ඇති ගේම් එක හදන්න


    කිං පිලිප් 4 = මාර්ක් සකරබර්ග්

    Swiss Bank eka patan ganne Night Tempalars lagen ithuru una set ekak


     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Pope wa Araksha Karanna Swiss Guard eka ganne ai kiyala baluwoth ekatath Night Templers lage connection ekakk thiyenawa

    Vatican-city-swiss-guard-halberdier-halberd-ceremonial-weapons-uniform-plumed-helmet.jpg
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    චෙස් වලත් නියිට්ල ඇද්දට පිල්ම් වල එයාලව දැක්කට හිතුනෙ නෑනෙ මේ ගැන හොයන්න.. තැන්ක්ස් බ්‍රදර්...