නයිට්‍රස් ඔක්සයිඩ් පද්ධති (NOS) ගැන දැනගනිමු..

djngage

Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    ගොඩක් දෙනා නයිට්‍රස් පද්ධති සවි කරපු වාහනවල , සයිලන්සර් වලින් ගින්දර(flames) පිට වෙනවා කියල හිතනවා. ඇත්තටම සමහර විට
    පොඩි දැල්ලක් ආවත්, පරිගනක ක්‍රීඩා වල වගේ ලොකු ගිනි දලු විසි වෙන්නේ නැහැ. ඒත් එහෙම කරගන්න ඕනේ අයට වාහනයේ පිටාර
    වායුව පිටවන කොටස් වලට සවි කරගන්න පුලුවන් වෙනම උපාංග තියෙනවා


    e monada bn kiyala dipanko
    thawa desel engine walata NOS system set karanna puluwan da?
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අඩෝ ලොවෙත් ත්‍රෙඩ් එක..පට්ට..රෙප් දැන්ම බැලූ පස්සේ දෙන්නම්..එලස්.....