ගොඩක් දෙනා නයිට්රස් පද්ධති සවි කරපු වාහනවල , සයිලන්සර් වලින් ගින්දර(flames) පිට වෙනවා කියල හිතනවා. ඇත්තටම සමහර විට
පොඩි දැල්ලක් ආවත්, පරිගනක ක්රීඩා වල වගේ ලොකු ගිනි දලු විසි වෙන්නේ නැහැ. ඒත් එහෙම කරගන්න ඕනේ අයට වාහනයේ පිටාර
වායුව පිටවන කොටස් වලට සවි කරගන්න පුලුවන් වෙනම උපාංග තියෙනවා
e monada bn kiyala dipanko
thawa desel engine walata NOS system set karanna puluwan da?