නයිට් කඩේ වගේ බිත්තර රොටි ගෙදරදී
ටිකක් නිවාඩු පාඩු වෙලාවක බිත්තර රොටි ටිකක් ගෙදරම හදන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද.
ඉතින් පොඩ්ඩෝ එක්ක එකතු වෙලා හවසකට තේ බොන්න නැත්නම් රෑ කෑමට රසවත් බිත්තර රොටි ටිකක් පහසුවෙන්ම හදාගන්න පුළුවන්. 

ඒවගේම ගෙදර හැමෝම කැමතිවෙයි මේ වගේ වෙනස් කැමකත් ඉඳලා හිටලා රස බලන්න.
එහෙනම් හදලා බලන්නකෝ 

රස කොහොමද කියලා.