අන්තිමට තීරණයක් ගත්තා දවසට පැය 3 ගානෙ නිදියන්න. හැබැයි ඇදට ගියොත් හොදටම නිදිමතයි.
ඒ නිසා මේසෙම නැප් පාරක් දාන්න හිතෙනවා. බෙල්ලට අමාරු වෙයි ද මන්දා. මොකක් හරි විදියක් කියාම්කො
මම හිතන්නෙ උනන්දුවෙන් ආසාවෙන් කරනවා nම් බැරි වෙන එකක් නෑ මහෙම නිදාගන්න එක

Last edited: