නයිට් ටෙම්පලර්ස් වරුන්..
Knight Templars යන්ගේ Grand Masters ලා පහත දැක්වේ
Hugues de Payens
1118-1136
Robert de Craon
1136-1147
Everard des Barres
1147-1151
Bernard de Tremelay
1151-1153
André de Montbard
1153-1156
Bertrand de Blanchefort
1156-1169
Philippe de Milly
1169-1171
Odo de St Amand (P.O.W.)
1171-1179
Arnold of Torroja
1181-1184
Gerard de Ridefort
1185-1189
Robert de Sablé
1191-1193
Gilbert Horal
1193-1200
Phillipe de Plessis
1201-1208
Guillaume de Chartres
1209-1219
Pedro de Montaigu
1218-1232
Armand de Périgord (P.O.W.)
1232-1244
Guillaume de Sonnac
1247-1250
Renaud de Vichiers
1250-1256
Thomas Bérard
1256-1273
Guillaume de Beaujeu
1273-1291
Thibaud Gaudin
1291-1292
Jacques de Molay
1292-1314
සැකවින්
ආරම්භය 1118
නිල වශයෙන් අවසර ලැබීම 1128
1307/10/13 :100 ගණනක් Knight Templars වරුන්ව අත් අඩන්ගුවට ගෙන ප්‍රංශයේදී මරාදමන ලදී.
1312 : පාප් වහන්සේ විසින් මෙම සංවිධාන විසිරුවා හරින ලදී.
1314 : අවසාන Knight Templar වර යව ගිනි තබා මරන ලදී.
පැවත්වු යුද්ධයන්
Battle of Montgisard (1177),
Battle of Hattin (1187),
Battle of Arsuf (1191),
Siege of Acre (1190–1191),
Siege of Acre (1291)
-By Topology
අන්තර්ජාලය ඇසුරිනි
කොපි කරන්නන්ට අවසර ඇත. නමුත් පහත දැක්වෙන HTML Code එක ලේඛනයට යටින් දමන්න.
Knight Templars
යුරෝපයේ මධ්‍යතන යුගය ආරම්භයේ සිටී මෙම සංවිධානය
ප්‍රධාන වශයෙන් Crusade (Crusade යනු ආගමික යුද්යක් යන්න ක්‍රිස්තියන් වරුන් විසින් අර්ථ දැක්වේ මෙය මුස්ලිම් වරුන් විසින් Jihad ලෙස හදුන්වයි.ශුද්ධ යුද්ධය යන්න මෙයින් ගම්‍යය වේ.)ය ආරම්භයේ රෝමානු කතෝලික පල්ලියේ
අනුමතය මත පත් කරන ලදී. ඔවුන්ගේ මුලීක අරමුණ වුවේ ක්‍රිස්තියානුවන්ගේ
දහමට විරෝදයන් මැඩලීම සහ ශුද්ධ භූමිය හෙවත් ජෙරුසෙලම අනෙක් ජාතීන්ගේ රැකගැනීමයි
මුස්ලිම්,ජුදායි,ක්‍රිස්තියන් වරුන්ගේ අදහසට අනුව ඔවුන්ගේ ආගමේ වැදගත් ස්ථානයක් ලෙස
ජෙරුසෙලෙම පෙන්වා දිය හැක එම නිසා කෙසේ හෝ එම භූමිය තම සන්තකයට ගැනීමට
මෙම ආගමික පිරිස් උත්සුක වූහ.වර්තමානයේදි ඊශ්සාලය, පල්ස්තීනය ලෙස හදුන්වන පුරාතන
ජෙරුසෙලම මෙම Knight Templars වරුන්ගේ මුලස්ථානය තිබූ ස්ථානය ලෙසද හදුන්වා දිය
හැක. අධ්‍යාපනික මට්ටම ඉතා දුර්වල තත්වයක තිබූ ,දුප්පත් ලෙස
සිටී මෙම සමාජිකයන් ඉතා දක්ශ රණ ශූරයන් ලෙස සැලකේ.
මුස්ලිම් වරුන් සමග ඉතා දිගු යුද්ධ ඉතාහාසයකට උරුම කම් කියන මෙම සංවිධානය
ශතවර්ස 11යේ සිට 13 දක්වා Crusade යන් 9යක් පවත්වා ඇති බව සැලකේ. එය 16 වැනි ශතවර්සය දක්වා පවත්වාගෙන ආතර සමහර ඒවා යුරෝපයේ තුළම කරන ලද Crusade බව සදහන්වේ.. අවසාන Grand Master වන Jacques de Molay ව. පිලිප් රජු 4 විසින් ප්‍රංශයේදි අත් අඩන්ගුවට ගෙන ව්‍යාජ චෝදනා ගොණු කොට ගිනි තබා මරා දමන ලදි. එසේ සෑහෙන Knight Templars වරුන් පිරිසක් ඔහු විසින් මරා දැමු අතර මෙයට හේතු ලෙස Knight Templars වරුන් ගේ සංවිධානය ළග තුබු දැවන්ත ධනයට ගිජු බවින් බව සදහන්. එසේ සංවිධානය ධනවත් වීමට හේතු වූවේ. සටන් නොකරන Knight Templars වරුන් තම ශ්‍රමය වාණිජ කටයුතු සදහා යෙදවීමෙන් බව සදහන්. සමහර ධනය ඔවුන් විසින් ජෙරුසෙලමේ ආරක්ශාවට තර කෙරු අතර, අනෙක් කොටස් සංවිධාන ශක්තිය වැඩිකිරීමටත්, ආගමික කටයුතු සදහාත් යොදවු බව සදහන්.
අවසාන Crusade (9) යෙන පසු Knight Templars වරුන්ට ජෙරුසෙලම අහිමි වු අතර එම නිසා මොවුන් පිලිබදව තිබු කිරිතිය පරිහාණියට පත් විය. පිලිප් රජු 4ගේ දැඩී පීඩනය හමුවේ පාප් වහන්සේ විසින් මෙම සංවිධානය විසිරුවා දැමු අතර ඉතිරු වු සියලුම Knight Templars වරුන් ගිනි තබා මරා දමන ලදී.

Code:

නයිට් ටෙම්පලර්ස් වරුන් by Topology is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.
Based on a work at Various sources.
Permissions beyond the scope of this license may be available at http://www.elakiri.com/forum/member.php?u=343193.
Last edited: