නයිට් පදවිය එපා
නයිට් පදවිය එපා
ලෙන තුළ සිරවුණු තායිලන්ත දරුවන් සහ පුහුණුකරු මුදා ගැනීමේ මෙහෙයුමේ පුරෝගාමී මෙහෙවරක් කළේ බ්‍රිතාන්‍ය ලෙන් කිමිදුම්කරු රික් ස්ටැන්ටොන් සහ ජෝන් වොලෙන්තන් යන දෙදෙනාය.
වීර වික්‍රමය හේතුවෙන් මොවුන් දෙදෙනාට නයිට් පදවි ලබා දීමට සූදානමක් පවතින නමුත් දෙදෙනා එය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
‘අපි වීරයෝ නොවේ. අපට නයිට් පදවි එපා. අපි ජීවිත බේරා ගත්තා. ඉදිරියටත් එහෙම කරනවා. ඒකට ගරු බුහුමන් ඕනෑ නෑ’ යැයි රික් ස්ටැන්ටොන් සහ ජෝන් වොලෙන්තන් පවසා ඇත.
(ඬේලිමේල්)

bump 