Thanks bro. aluthin karanna inna ayata oya widiyata wada arduino lesi neda?


mage board eka pc eken identify karaganne nane bn
drivers okkoma install kalath ekka.
ara com port scn eka balanne kohomada bn arduino software eke

මේක ඇහෙද්දි පොඩි කාලෙ මතක් වෙනවා බන්.
මාත් මේ Arduino සීන් එක කරන්න ඉන්නෙ. එලකිරියේ Arduino කරන අය ඉන්නවද?
බම්ප් එකක් දාල යන්න අනිත් අයටත් බලන්න
bump