නයිට් රයිඩර් ආර්ඩුයිනෝ වලින්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mage board eka pc eken identify karaganne nane bn :(
    drivers okkoma install kalath ekka.
    ara com port scn eka balanne kohomada bn arduino software eke

    ආර්ඩුයිනෝ උනෝ එකක්ද මල්ලි?
    Tools > port ගියාම ප්ලග් කරලා තියන පෝට් එක පෙන්වනවද?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉලෙක්ට්‍රොනික් බඩු කඩේකිං නයිට් රයිඩර් සර්කිට් එකට බඩු දෙන්න කිව්වම.. රුපියල් 150ක් විතර ගන්නෙ. ගෙදර ගෙනත් පාස්ස ගන්න තියෙන්නෙ. :D
    මාත් එකක් හැදුවා :D
     

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    මේක ඇහෙද්දි පොඩි කාලෙ මතක් වෙනවා බන්.
    මාත් මේ Arduino සීන් එක කරන්න ඉන්නෙ. එලකිරියේ
    Arduino කරන අය ඉන්නවද?





    බම්ප් එකක් දාල යන්න අනිත් අයටත් බලන්න

    oka lesi bn. ubata thawa led daanna puluwan shift register use karala